IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


මිලියන 17 ක හෙරොයින් සේරුනුවරින් සොයාගනී

රුපියල් මිලියන 17 ක් වටිනා  හෙරොයින්   අඩංගු පාර්සල් 5 ක් සේරුනුවර  සීනන්වේලී වෙරළෙ වළදමා තිබියදී  සොයා ගත් බව පොලීසිය පවසයි.
 

හෙරොයින් කිලෝ1 ග්‍රෑම් 416 ක්  මෙහි  අඩංගු බව පොලීසිය සඳහන් කරයි.

(36698) 



අදහස් (10)

මිලියන 17 ක හෙරොයින් සේරුනුවරින් සොයාගනී

lal Sunday, 15 July 2018 03:05 PM

කුඩු රජාලා, කුඩු රැජිණලා ඕනෑ තරමක් කුඩු ගෙන්වලා රටේ තරුණ පරපුර විනාශ කරපුවාවේ. ඒක ඒ අයගේ මානව හිමිකමක්. ඒක සාධාරණ නිසා තමයි මානව හිමිකම් එකේ ඔය නෝනලා මහත්වරු හා සමහර දේශපාලකයන් ඒ අය වෙනුවෙන් පෙනී සිටින්නේ. එමනිසා ඒ සියළු දෙනාගේ අභිවෘද්ධිය ගැන සිතා ශ්‍රී ලාංකික ජනතාව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට විරුද්ධව නැගීසිටිය යුතුයි.

:       11       202

Lal Sunday, 15 July 2018 03:10 PM

කුඩු රජාලා, කුඩු රැජිනිලා ඕන තරමක් කුඩු ගෙන්වලා රටේ තරුණ පරපුර විනාශ කරපුවාවේ. ඒක ඒ අයගේ මානව හිමිකමක්. ඒක සාධාරණ නිසා තමයි මානව හිමිකම් එකේ ඔය නෝනලා මහත්වරු හා සමහර දේශපාලකයන් ඒ අය වෙනුවෙන් පෙනීසිටින්නේ.

:       0       86

manoj Sunday, 15 July 2018 04:49 PM

කව්රු හරි ලොක්කෙක් කුට්ටිය නොලැබුනාට කුඩු රජෙක් ඒක්ක තරහ වෙලා වගේ. ඒකයි මේ පොලිසිය අංජනම් බැලුව වගේ නියම තැනට ගිහින් ගොඩ දාන්නේ.

:       0       197

K Perera Sunday, 15 July 2018 05:12 PM

තවත් මේ අයව නලවන්නද යන්නේ.? මරණ දඩුවම මේ රටේ අනිවාරෙයෙන්ම ක්‍රියාත්මක කරනු.!

:       0       47

පිටිගල මිලානෝ Sunday, 15 July 2018 05:38 PM

අනේ යහපාලනේ අපට පව් නොදී යන්න. මොකක්ද මේ රටට වෙන්නේ. ඔබලාට රටට කරන්න පුළුවන් ලොකුම සේවය තමයි වහාම අයින් වන එක. මහා මැතිවරණයක් සහ ජනාධිපතිවරණයක් වහාම කැඳවන්න. තරහා නෑ හැබැයි ඉක්මනින් යන්න.

:       0       80

Kumara Sunday, 15 July 2018 07:39 PM

තැන තැන දාල යන්න තරම් ලංකාවේ කුඩු තියනවනේ. මන් හිතන්නේ පාන් පිටි තොගයට වඩා කුඩු ලංකාවේ ඇති දැන් ජාවාරම් කාරයෙක් අල්ලාගෙන සුල මුල හොයාගෙන ගියොත් අන්තිමේදී අතට අහුවෙන්නේ දියවන්නාවේ ඉඳන් ජනතාවගේ ලේ උරාබොන හරකෙක් තමයි.

:       0       283

abaran Sunday, 15 July 2018 10:25 PM

අපේ කුඩු රජවරුන්ට සහ රැජිනියන්හට මැති ඇමති සහ සියලුම මන්ත්‍රී වරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!

:       0       42

ජගත් ලියනගේ Monday, 16 July 2018 12:51 AM

දැන් ඔය කියවන මානව හිමිකම් සංවිධානය , ක්ෂමා සංවිධානය මොකද කියන්නේ අපිට නං හිතෙන්නේ අපේ කරුමෙට ලංකාවේ තියන සංවිධාන දෙකක්ද කොහෙද ඔය දෙක.

:       0       30

Gllage Monday, 16 July 2018 02:49 AM

හැම සති පොලකම මෙහෙම ගියොත් තියෙනවා ඉස්සෙරහට..

:       0       25

sarath perth Monday, 16 July 2018 08:36 AM

මානව හිමිකම් සහ ක්ෂමා සංවිධාන පිහිටුවා තිබෙන්නේ අපරාධකරයින්ටද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 41 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී..ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 81 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 318 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 115 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1526 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site