අජන්ත කුමාර අගලකඩ
මිනින්දෝරු වර්ජනය සංවර්ධන කටයුතුවලට දැඩි ලෙස බලපා ඇති බව ඇමැතිවරුන් ගණනාවක් අද (20) පැවති කැබිනට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.
මහාමාර්ග සංවර්ධනය,මහ නගර සංවර්ධනය ආදි සංවර්ධන කටයුතු රැසක් මේ නිසා නතර කරන්නට පවා සිදුව ඇතැයි ඇමැතිවරුන් පෙන්වා දී ඇති බව දැනගන්නට තිබේ.
සංවර්ධන කටයුතුවලදී මෙය බරපතල අර්බුදයක් වී ඇති බැවින් මිනින්දෝරු වර්ජනය විසඳීමට වහා මැදිහත්විය යුතු යැයි ද ඇමැතිවරන් එහිදී පෙන්වා දී ඇති බව වාර්තා වේ.
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරයට ඇතැම් ද්‍රවිඩ දේශපාලඥයන් වරින්වර පැමිණ වන්දනා නඩවලට අවහිරයක් වන අන්දමින් කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජන
නරක් වූ මාළු කන්ටේනර් එකසිය දෙකක් රටට ගෙන ඒමේ සිද්ධිය අපරාධමය වරදක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ මුදල
රට වෙනුවෙන් ඉදිරිපත් කරන ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායකයන්ට අභියෝගයක් කරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මිනින්දෝරු වර්ජනයෙන් සංවර්ධනයට බලපෑම්
රුවින් Tuesday, 20 March 2018 10:25 PM
අපේ රටේ මැනුම් කටයුතු ඇමරිකාවට භාරදීමට විරුද්ධව මිනින්දෝරුවෝ විතරක් නෙමේ අපි හැමෝම පාරට බහින්න ඕනේ. මොකද ඇමෙරිකාව අපිට ආදාර දීලා අපේ රට මන්නන්න හදන්නේ අපේ මිනින්දොරුවන්ට ඒක කරන්න බැරී නිසාවත්, අපිට ඇති ආදරේ නිසාවත් නෙමේ.
Gihan Wednesday, 21 March 2018 02:11 AM
ඕවත් ඇමරිකාවෙන්ම දාල කරල, ඇමති මණ්ඩලේටත් ඇමරිකාවෙන් ගේමු.
Cisco Wednesday, 21 March 2018 04:44 AM
පිස්සුද? අපේ දේශපාලකයන්ගේ සංවර්දනයට කිසිම බාදාවක් නැහැ.
ඩී. ජයදේව Wednesday, 21 March 2018 06:16 AM
බාධාවක් වෙන්න තරම් සංවර්ධනයක් වෙනවාද.?
vernon Wednesday, 21 March 2018 06:32 AM
දැන් එතකොට මේ වර්ජනය නොකර හිටපු පහුගිය දවස් ටිකේ සංවර්ධනය ඕසෙට වෙන්න ඇති නේද ඇමතිවරුනි.
prakaash Wednesday, 21 March 2018 09:22 AM
මේ ඇමතිවරුන්ට රටට මොනවා වුනත් ප්‍රශ්නයක් නැත. මේ කරන්නේ ලොකු විනාශයක් බව ජනතාව තේරුම් ගත යුතුය.
Kumar Wednesday, 21 March 2018 10:07 AM
ඉන්දියාවෙන් ගේන්න. අඩු පඩියට ඕනෑතරම් ඉන්නවා.