IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රාසක් අත්අඩංගුවට

ක්වාලාලම්පූර්හිදීය (ඒ.එෆ්.පී)

රජයට අයත් ආයෝජන අරමුදලක තිබිය යුතු එක්සත් ජනපද ඩොලර් මිලියන 628ක මුදලක් තම පෞද්ගලික ගිණුමේ තිබීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලට මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රාසක් අද (19) අත්අඩංගුවට පත්විය.

පසුගිය මහ මැතිවරණයේදී නජීබ් රසාක්ගේ පරාජයට හේතු වූයේ දූෂණ චෝදනා වන අතර දශක පහකට පසු පාලක පක්ෂය පරාජය කරමින් මහතීර් මොහොමඞ් බලයට පත්වීය.

මහතීර් මොහොමඞ් බලයට පත්වීමට පෙර සිටම පසුගිය ආණ්ඩුව සමයේදී සිදු වූ දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කරන බවට පොරොන්දු විය. ඉන් ප්‍රධානතම දූෂණ චෝදනාව වූයේ ‘වන් (1) මැලේසියා සංවර්ධනය බර්හාඞ්’ නැමැති එරට මුදල් අමාත්‍යාංශයට අයත් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාය. ‘වන් (1) මැලේසියා සංවර්ධනය බර්හාඞ්’ ව්‍යාපෘතිය යටතේ මැලේසියා මුදල් අමාත්‍යාංශය උපායමාර්ගික සංවර්ධන සමාගමක් ස්ථාපිත කරමින් ඒ වෙනුවෙන් රාජ්‍ය ආයෝජන අරමුදලක් ද ආරම්භ කර තිබිණි.

අදාළ රාජ්‍ය ආයෝජන අරමුදලට අයත් ගිණුමේ තිබිය යුතු මුදල් එහි නැතැයි අනාවරණය විය. පසුව එම මුදල් හිටපු හිටපු අගමැති නජීබ් රසාක්ට අයත් ගිණුමක තිබෙන බව විමර්ශනවලින් හෙළිදරවු විය.

මීට අමතරව නජීබ් රසාක්ට චෝදාන රැසක් එල්ල වී තිබෙන අතර නජීබ් රසාක් හෙට (20) අධිකරණය හමුවේ පෙනි සිටීමට නියමිතය. 

055

 

 

 



අදහස් (5)

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රාසක් අත්අඩංගුවට

sirimal Wednesday, 19 September 2018 07:01 PM

කිව්වොත් කළා. ඒකනේ ඒ රටවල් දියුණු.

:       0       172

සුරංගන Thursday, 20 September 2018 02:57 AM

එ්කට අපේ රටේ.. ඔක්කොම ඩීල් ගේම්..

:       0       0

Lokka Thursday, 20 September 2018 03:43 AM

ඩොලර් කෝටි 18ක් තියෙන ඩුබායි ගිණුම තමා හොයා ගන්න බැරි නේද? හාරපු වලවල් රත්ත්රන් හොයන්න..... රත්තරන් අශ්වයෝ......ලැම්බෝගිනි, බැකින්හම් මාලිගා.... තියෙනවා කියපු මේවා කොහේද තියෙන්නේ.....

:       0       0

raawana Thursday, 20 September 2018 04:20 AM

ඒ රටේ නම් පළි ගන්නේ නැහැ. වරදට දඬුවම් දෙනවා විතරයි. බලාගන්න ඒ රටවල් වලින් පාඩම්, හොරුන් එක්ක ඩීල් දානේ නැතුව.

:       0       1

Ranjan Thursday, 20 September 2018 08:47 AM

මැලේසියාවේ එහෙමෙ වුනත්..... ලංකවේ එහෙමෙ වෙන්නේ නැ .....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 327 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 666 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 796 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 606 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 169 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1786 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1636 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site