(*** සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුව රැස්වන දිනවලදී මන්ත්‍රීවරුන්ට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කිරීමට එහි ප්‍රධානීන් තීරණය කර ඇත.
ජංගම පරීක්ෂණ රථයක් පාර්ලිමේන්තු පරිශ්‍රයට කැඳවා මෙසේ පරීක්ෂණ කිරීමට අදහස් කර ඇතැයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.
මන්ත්‍රීවරුන් කැමැති නම් පමණක් ඒ පරීක්ෂණවලට සහභාගි විය හැකි බවද ඔහු කීය.
පාර්ලිමේන්තු ප්‍රධානීන් මේ තීරණය ගෙන ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සැලකිල්ලට ගෙනය.
මේ අතර පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කොරෝනා පරීක්ෂණවලට අහඹු ලෙස යොමු කිරීමට තීරණය කර ඇතැයි ද වේත්‍රධාරිවරයා පැවැසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා පාර්ලිමේන්තු සේවකයෝ 1400 දෙනෙක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගිය දිනවලදී පීසීආර් පරීක්ෂණවලට යොමු කරනු ලැබූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හය දෙනෙක් කොවිඩ් වයිරසයට පසුගිය දිනවලදී ගොදුරු වූහ.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මැතිසබේ රැස්වෙන දිනවල මන්ත්‍රීන්ට ‘ඇන්ටිජන්’ පරීක්ෂණ
මාලි Wednesday, 27 January 2021 08:39 AM
ඇයි එතනට විතරක් විශේෂයක්? එහෙම නම් රටේ අනිත් තැන්, කාර්යාල, පාසල් ගාවත් එසේ කළ යුතුයි. ඒවට එන්නේ බහුතරයක් පොදු ප්‍රවාහන සේවයන් පාවිච්චි කරන අය. ඒ අයයි දැඩි අවදානමක ඉන්නේ... මේ අයට කිසිම විශේෂයක් අවශ්‍ය නැහැ. මහජන මුදලින් නඩත්තු වන අයට තවත් වියදම් කළ යුතු නැත.
සුදත් ශ්‍රී Wednesday, 27 January 2021 09:28 AM
මම නම් අහලා තියෙන්නේ හරක්ට මේ ලෙඩේ හැදෙන්නේ නැහැ කියලා...
kamal koyrala Wednesday, 27 January 2021 10:41 AM
පාර්ලිමේන්තුවට ගෙනැල්ලා දුන්නු පැණියයි, වයිට්ගේ මුට්ටියයි, සුමනෙගේ පැණියයි ගෙනැල්ලා 225ට දෙන්නේ මොකටද රන්ජන්...?