(විනීතා එම් ගමගේ)
මහ මැතිවරණයේ නිරික්ෂණ කටයුතු සදහා තම සංවිධානය සූදානම් බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ක්‍රියාකාරිත්වය (පැෆරල් සංවිධානය) කියයි.
සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස්වලට අනුකූලව කටයුතු කරමින් 5000 කට ආසන්න නිරික්ෂකයන් පිරිසක් නිරික්ෂණ කටයුතු සදහා යෙදවීමට බලාපොරොත්තු වන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.
මැතිවරණ නිරික්ෂකයන් වෙනුවෙන් ආචාර ධර්ම පද්ධතියක් ද සැකසූ බව කී හෙට්ටිආරච්චි මහතා නිරික්ෂක කණ්ඩායම් සමඟ සෞඛ්‍ය සේවකයන් ද යෙදවීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම කියා සිටියේය.
විදේශිය නිරික්ෂකයන් කිහිප දෙනෙක් ද යොදා ගැනීමේ බලාපොරොත්තුවක් ඇතැයි කී ඔහු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ අවසර ලබාගෙන ඔවුන් ගෙන්වා ගන්නා බවත් නිරෝධායන නීති වලට අනුකූලව මෙරටදී නිරෝධායනය වීමට ප්‍රමාණවත් කාලයක් ඇතිව ඔවුන් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවත් පැවැසීය.
කෙසේ වෙතත් සෞඛ්‍ය හා නිරෝධායන නීතිවලට අනුගතව නිරික්ෂණ කටයුතු සිදුකිරීමට පැෆරල් සංවිධානය තරයේ කටයුතු කරන බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මැතිවරණය නිරීක්ෂණට සූදානම් බව පැෆරල් කියයි