IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මැතිවරණ ප්‍රතිඵලය පිළිනොගෙන දෙවියන්ට පොල් ගසති


(සඳලංකාව-හේමලතා ඩී හේවගේ)    

මෙවර පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පුත්තලම දිස්ත්‍රික්කයට තරඟ කල ජගත් ප්‍රියංකර මහතාගේ මනාප ප්‍රථිපලය පිළිනොගන්නා බව පවසමින් ඔහුට සදාරණයක් ඉටුකරදෙන ඉල්ලා ඔහුගේ ආධාරකරුවන් පිරිසක් දංකොටුව සිංක්කුලිය අයියනායක දේවාලයේදී අද (08) පොල් ගසා දේවකන්නලව්වක්  පැවැත්වූහ.

ජගත් ප්‍රියංකර මහතා පොදුජන පෙරමුණ පක්ෂයෙන්  පුත්තලම් දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව මැතිවර්ණ කොට්ඨාශය නියෝජනය කරමින් තරඟ කරකර මෙවර 6වැනි ස්ථානය හිමිවීමෙන් පාර්ලිමේන්තුවටට යාමට වරම් අහිමි වූ අපේක්ෂකයෙක් බවද සඳහන් වේ.



අදහස් (25)

මැතිවරණ ප්‍රතිඵලය පිළිනොගෙන දෙවියන්ට පොල් ගසති

Asanga Saturday, 08 August 2020 03:46 PM

දෙවියෝ තමයි ප්‍රතිඵල ලබාදීලා තියෙන්නේ. මෙහෙමත් නියෝජිතයන් පත් නොකළාට ස්තුතියි.

:       0       0

sarath Saturday, 08 August 2020 04:04 PM

මෙතන ඉන්න බොහෝ දෙනෙකුට මුඛ ආවරණ නැහැ. එබැවින් පොල් කෙසේ වෙතත්, කොරෝනා නම් ලැබිය හැකිය.

:       330       555

Warnakulasuriya Sunday, 09 August 2020 04:58 AM

මුඛ ආවරණ විතරක් නොවේ උරුම කරගෙන සිටින දේශපාලන අං තට්ටුවත් නැහැ.

:       0       0

Rohana Saturday, 08 August 2020 05:05 PM

පොල් ගැසීම වැනි මිත්‍යාමතවාදී ක්‍රියාකාරකම් වලින් මන්ත්‍රීකම් ලැබෙන්නේ නැත.

:       0       0

චමින්ද Saturday, 08 August 2020 05:37 PM

මෙතරම් පොල් මිළ කාලේ මෙහෙම පොල් විනාශකරනවුන් නොතේරුන එකම හොඳයි

:       0       0

sidath Saturday, 08 August 2020 06:33 PM

මේ වගේ මිස දිටුවන් පාර්ලිමේන්තුවට නොතේරුණම එක තමා හොඳ.. ගල් යුගේ ඉන්න ගෝත්‍රික හැත්ත..

:       0       0

Hurulla Saturday, 08 August 2020 06:46 PM

මාරම මෝඩයි.

:       0       0

gag Saturday, 08 August 2020 06:46 PM

හොඳ වෙලාවට මේවගේ මන්ද මානසිකයෙක් පාර්ලිමේන්තුවට නොයෑවූවේ.

:       0       0

බද්රානි Saturday, 08 August 2020 06:55 PM

කරන මහා අපරාධ ගැන දන්නා නිසා තමයි ඒ අය කලින්ම "තිරුපති" වැඳ පුදාගෙන තියෙන්නේ?

:       0       0

ferna Saturday, 08 August 2020 09:14 PM

අන්ධ වහලුන්නේ...

:       0       0

Nandalal DE SILVA - France Saturday, 08 August 2020 10:52 PM

දැන් බලාගෙන යනකොට මිනිස්සු ඡන්දේ දමන්න ඕන කතිරේ ගහලා නෙවෙයි.

:       0       0

රාජුන් Saturday, 08 August 2020 11:01 PM

මේ වගේ මොඩ අදහස් තියෙන, පොල් ගහලා පාර්ලිමේන්තු යන්න හදන අය පාර්ලිමේන්තුවට නොයා ඉන්න එකයි සුදුසු.

:       0       0

විජේ Saturday, 08 August 2020 11:10 PM

දේවාලයක් දාගන්න නිකං මිනිස්සුන්ට පව් නොදී

:       0       0

Chamila Saturday, 08 August 2020 11:20 PM

බයියෝ මෝඩයෝ කියන්නේ නිකමටද?

:       0       0

Ruby Sunday, 09 August 2020 12:34 AM

ඕක කලින්ම කරානම් දෙවියෝ හෙල්ප් එකක් දෙයිනේ.

:       0       0

sadis Sunday, 09 August 2020 01:31 AM

පොල් ගහන්න ඕන දෙවියන්ට නොවෙයි.

:       0       0

Pradeep Sunday, 09 August 2020 02:36 AM

වපුරපු හැටියට නේද මහත්තයෝ අස්වැන්න ලැබෙන්නේ.. ඒක දෙවියන්ටවත් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔය පොල් ටික නාස්ති නොකර කෙනෙකුට දෙන්න ආහාරයට ගන්න. ඒකෙ ආනිසංස පස්සෙ දවසක හරි ලැබෙයි..

:       0       0

සේන Sunday, 09 August 2020 04:22 AM

මැ.කෝ. ළඟ පොල් ගහන්න. දෙවිවරු මොනවා කරන්නද මෙව්වට.

:       0       0

ASanka Sunday, 09 August 2020 05:50 AM

පුත්තලෙමෙ නිසා මුකුත් කියන්නෙ නෑ...

:       0       0

raheem Sunday, 09 August 2020 06:15 AM

අයියෝ මනාප වලට වඩා පොල් ගණන්, ගහපු පොල් කෑලි අරගෙන ගෙදර ගෙනෙහින් සම්බෝලයක් හදා ගන්න.

:       0       0

suranga Sunday, 09 August 2020 07:27 AM

අනේ මෙහෙමත් අය...!!! මේ වගේ අයද පාර්ලිමේන්තු යවන්න හිතන් ඉඳලා තියෙන්නේ... අනේ මන්දා... දෙයියන්ට ඡන්ද ප්‍රතිඵලේ වෙනස් කරන්න බැහැ බොලව්...

:       0       0

Mahesh Sunday, 09 August 2020 08:57 AM

මේ වගේ අය කොහොමත් පරද්දපු එක හොඳයි...

:       0       0

සෙනෙවිරත්න Sunday, 09 August 2020 11:26 AM

අර උතුරේ සෂිකලාට බැනලා කමෙන්ට්ස් දාන අය මේ විගඩම් වලට මොකද කියන්නේ? ඒ දෙමළ නිසාද මේ සිංහල ⁣පොහොට්ටුවේ නිසාද?

:       0       0

Pathum Wednesday, 12 August 2020 10:56 AM

හරියට හරි... නියම කෙනාට කියන්නේ...

:       0       0

shantha Qatar Thursday, 13 August 2020 01:24 PM

අපරාදෙ පොල්ගෙඩි ටික... අපි මෙහෙ පොල් ගෙඩියක් ගන්න ලංකාවේ සල්ලිවලින් රුපියල් 185ක් දෙනවා. ඒවත් මේ දොඩම් ගෙඩි විතර ප්‍රමාණයේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 147 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 392 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 994 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1275 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 432 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 202 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site