IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


මාලදිවයිනේ අලුත් ජනපති දිවුරුම්දීම නොවැම්බර් 17

මාලේහිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
 
මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් ජය ලැබූ ඊබ්‍රහිම් මොහොමෙද් සෝලි නොවැම්බර් 17 වැනිදා ජනාධිපති ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි ‘ද හින්දු’ පුවත්පත අද (24) වාර්තා කළේය. 
 
ඉරිදා (23) පැවැති ජනාධිපතිවරණයෙන් මාලදිවයිනේ ඒකාබද්ධ විපක්ෂ සන්ධානයෙන් ඉදිරිපත් කරන ලද අපේක්ෂකයා වූ ඊබ්‍රහිම් මොහොමෙද් සෝලි ජනාධිපති අබ්දුල්ලා යමීන් පරාජයට පත් කරමින් ජය ලැබීය. 
 
මාලදිවයිනේ වත්මන් ජනාධිපතිවරයා වන අබ්දුල්ලා යමීන්ගේ ධුර කාලය නිල වශයෙන් අවසන් වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 17 වැනිදාටය. 
ඒ අනුව ඊබ්‍රහිම් මොහොමෙද් සෝලි එදිනට ජනාධිපති ධුරයේ රාජකාරී බාරගනු ඇතැයි ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර තිබිණි.
 
ඉන්දියාවේ මාලදිවයින් තානාපතිවරයා උපුටා දක්වමින් ‘ද හින්දු’ පුවත්පත ඒ බව වාර්තා කර තිබිණි. 
 
ඊබ්‍රහිම් මොහොමෙද් සෝලි ජනාධිපතිවරණයෙන් ජය ලැබීමත් ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාව ද ඔහුට සුබ පැතුම් එක් කර තිබිණි. 
 
මාලදිවයින ඉන්දු චීන බල අරගලයේ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත. මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඉන්දියාව සහ චීනය දැඩි විමසිල්ලකින් පසුවිය. ඉන්දීයාව සහ චීනය ඉන්දීය සාගර කලාපයේ රාජ්‍ය තමන්ගේ මිත්‍ර රටවල් බවට නතු කරගැනීමේ බල අරගලයක නිරත වී සිටී.
 
055



අදහස් (0)

මාලදිවයිනේ අලුත් ජනපති දිවුරුම්දීම නොවැම්බර් 17

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 225 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 266 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
2024 අප්‍රේල් මස 18 352 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)


ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
2024 අප්‍රේල් මස 18 267 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක්
2024 අප්‍රේල් මස 18 1428 0

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමී


දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 723 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 199 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1490 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1399 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site