(වියලුව වාර්තාකරු)
බදුල්ල මහියංගණ මාර්ගයේ මීගහකිවුල ප්‍රාදේශීය සභාව ආසන්නයේ මාර්ගය අයිනට වන්නට පිහිටි දැවැන්ත මාර ගසක් අද (24) සවස 5.40 ට පමණ මාර්ගය මතට කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු මුලුමනින්ම ඇන හිට ඇති අතර එම ස්ථානයේ පිහිටි විදුලි හා දුරකතන රැහැන් රැසකටද බරපතල හානි සිදුව ඇත. අනතුර සිද්වන අවස්ථෘවේ ඒ අසල සිටි කීප දෙනෙකු දිවි ගලවාගෙන ඇත්තේ දේව හාස්කමකින් මෙන් බම ප්‍රදේශයේ ජනතාව පවසති. කෙසේ වෙතත් අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැත.
මාර ගසේ මුල දිරාපත්වීමෙන් මෙසේ එය හිටි හැටියේ කඩා වැටී ඇති අතර මාර්ගයේ විශාල ප්‍රදේශයක් පුරා ගසේ අතු සහ කදන් විසිරී තිබෙනු දක්නට ලැබිණි .මේ වන විට මාර්ගයේ බස් රථ ගමනා ගමනය ඇතුළු සියලු ප්‍රවාහන සේවා අඩාලව ඇති අතර මාර්ගය දෙපැත්තේම දිගු වාහන පෝලිම් දැක ගත හැකි විය.
මාර්ගය දෙපස පිහිටි විදුලි රැහැන් හා දුරකතන රැහැන් පද්ධතියට ගසා කඩා වැටීම හේතුවෙන් දුරකතන කණූ හා විදුලි කණූ 10 කට ආසන්න ප්‍රමානයක් බිදී ගොස් ඇත. මාර්ගය අවහිර වීම හේතුවෙන් බදුල්ල මහියංගන මහනුවර යාපනය ආදී ප්‍රදේශ වල සිට පැමිණි බස් මගීහු මෙන්ම සෙසු වාහණ හිමියෝ සිය ගනනක්ද දැඩි සේ අසරණවූහ.
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මාර ගසක් කඩා වැටී බදුල්ල මහියංගණ මාර්ගය අවහිර වෙයි
පිටිගල මිලානෝ Tuesday, 25 April 2017 01:34 AM
බදුල්ලේ පැත්තේ වැද්දොන්ට හරි ප්‍රශ්නයක් වගේ.