IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මාධ්‍යවේදීන් පිරිසකට පහරදුන් දෙදෙනෙකු රිමාන්ඩ්

(කවිතා සුබසිංහ) 

මාධ්‍යවේදීන් පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනෙකු හෙට (12) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මහර වැඩ බලන මහේස්ත්‍රාත් වසන්ත රාමනායක මහතා අද (11) නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ එම්.වී හශාන් තාරුක සහ වජිර ලසන්ත කැප්පෙටිපොළ යන අයවලුන්ය.

ජලයට පෙට්‍රල් මුසු වීමක් සම්බන්ධයෙන් කඩවත ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලකින් තොරතුරු විමසීමට ගිය ප්‍රදේශීය මාධ්‍යවේදීන්ට බාධා කරමින් පහර දීමක් සිදුකිරීම සම්බන්ධයෙන් ඉකුත් 10 වැනිදා එම මාධ්‍යවේදීහු විසින් කඩවත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු කඩවතදී අත්අඩංගුවට ගෙන අද (11) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේන් පසුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.

 

 

 



අදහස් (1)

මාධ්‍යවේදීන් පිරිසකට පහරදුන් දෙදෙනෙකු රිමාන්ඩ්

Mahee Wednesday, 11 December 2019 02:41 PM

මැරවරයින් හිතනවා ඇති සමහරවිට දැනුත් ඉස්සර වගේ මාධ්‍යවේදීන්ට ගහන චාරිත්‍රය පටන් ගත්තට කමක් නැහැ කියලා. වහල්ලු නම් කියවන්න පටන් ගනී. මේකට ආණ්ඩුව සම්බන්ධ නැහැ කියලා... ඇත්ත, මේකට ආණ්ඩුව කිසිම සම්බන්ධයක් නැති බවත් හුදෙක්ම පෞද්ගලික දෙයක් බවත් ඕනෙ කෙනෙකුට පේනවා. රජය කළ යුත්තේ මහජන විශ්වාසය රැකෙන පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 183 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 441 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 472 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 83 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 554 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1597 1

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site