IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූවාට තිදෙනකුගේ වැඩ තහනම්

( තිලකරත්න දිසානායක)
 
සුවසැරිය සේවක සංගමයේ සභාපති , උප සභාපති සහ උප ලේකම් යන තිදෙනාගේ සේවය අත්හිටුවා ඇති බව එම සංගමය පවසයි. 
 
 සුවසැරිය-" 1990 -  " ගිලන්රථ සේවක , සේවිකාවන්ට පවතින අඩුපාඩු සම්බන්ධයෙන් අදාල අංශයන්හි අවධානය පිණිස මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම හේතුවෙන්  මෙම අත්හිටුවීම කැ ඇතැයි දැනගනනට ඇත.
 
 
එම ගිලන්රථ සේවාවෙහි දිවයින පුරා නිරතව සිටින 1364 ක් පමණ වන සේවක , සේවිකාවන්ට ගිලන්රථ සේවාව පවත්වාගෙන යාම පිනිස රැදී සිටීමට සිදුව ඇති පොලිස්ථාන ඇතුලු ස්ථානයන්හි කිසිදු පහසුකමක් නොමැතිවීම , වැසිකිළි සෞඛ්‍යාරක්ෂිත පහසුකම් පවා නොමැතිවීම ඇතුලු පවතින ප්‍රශ්ණ ගැටළු සම්බන්ධයෙන් පසුගිය 24 වෙනිදින මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම මත සංගමයෙහි නිලධාරීන් තිදෙනෙකුගේ සේවය මෙලෙස අත්හිටුවා ඇති බව එම සංගමයේ සභාපතිනී මයුමී ප්‍රියංගිකා වීරසිංහ මහත්මිය ප්‍රකාශ කළාය. 
 
 
මෙම තිදෙනාගේ සේවය අත්හිටුවීමට අදාලව, 1990 - සුවසැරිය සේවාවේ මානව සම්පත් කළමණාකාරවරයාගේ අත්සනින් යුත් ලිපිය ප්‍රධාන මෙහෙයුම් නිලධාරී විසින් ඊයේ (25) රාත්‍රී 8 ට පමණ ලබාදීම සිදු කළ බව සංගමයේ සභාපතිනිය සදහන් කළාය. 



අදහස් (6)

මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූවාට තිදෙනකුගේ වැඩ තහනම්

fairoos Thursday, 26 November 2020 12:34 PM

අනේ පව් අහිංසකයෝ ටිකක්...

:       0       17

අබේ Thursday, 26 November 2020 03:27 PM

මෙහෙම ගොන් තීරණ ගත හොත් යහපලකයන්ට සිදු වූ දෙයම මෙම රජයටද නුදුරේදීම සිදු වනු ඇත .. සිදු විය යුත්තේ කට වැසීම නොව ගැටළු හඳුනාගෙන විසඳම් සැපයීමයි.

:       0       25

සිදත් Friday, 27 November 2020 12:12 AM

වැරදි අඩුපාඩු ගැන කතා කරද්දී පාලකයින්ට තරහ යන්නේ ඇයි? පුලුවන් නම් මේ වටිනා සේවයත් විනාශ කරලා දාපල්ලා. කොහොමත් ඒ කාලේ ඉඳන්ම රාජපක්ෂලා සහ වහල්ලු සුවසැරියට විරුද්ධයිනේ....

:       0       1

ajith karunaratna Friday, 27 November 2020 03:18 AM

මෙම සේවකයින්ගේ ප්‍රකාශය 100%ක් නිවැරැදියි. මොවුන්ගේ වැඩ තහනම් කිරීම පසෙක තබා අවශ්‍ය පහසුකම් සලසා දෙන්න. නිලධාරීන් කරන මෝඩ වැඩ නිසා රජය අපහසුවට පත්වෙනවා.

:       0       1

Silva Friday, 27 November 2020 06:42 AM

මේක වෙන්නේ රජයේ කුමන්ත්‍රණයකින් වෙන්න ඕනෑ. 1990 සුව සැරිය ජනතාව අතර හරි ජනප්‍රියයි. ඒ වගේම ජනතාව පහුගිය රජයට ප්‍රසිද්ධියේම ස්තූති කරනවා,.. ප්‍රශංසා කරනවා. මේක 1990 පෙන්නලා හැමතිස්සේම මුහුණු පොතේත් දානවා මොනවද මේ රජය කරන්නේ? අන්න පහුගිය රජයෙන් කරපු 1990 එක සුපිරියි කියලා.. මේ නිසාම මේ රජයෙන් අනිවාර්යයෙන්ම මේක කඩාකප්පල් කරලා වහලා දාන්න වෙන විදිහට වැඩේ සෙට් කරනවා... ඇතුළෙන්ම ගොට්ටෝ දෙතුන් දෙනෙක් අල්ලගෙන...

:       0       0

Rata Perata Friday, 27 November 2020 07:40 AM

මෙන්න නන්දසේනගේ පාලනයේ හැටි.. රට නැතිම කරලා. නිදහස නැතිම කරලා තමයි නවතින්නේ. සහෝදර සමාගම රට කාලා ඇමෙරිකාවට යයි. අපිට තමයි විඳවන්න වෙන්නේ.... හෙළයන්ට පෙරට එන්න කාලය හරි වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 154 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 326 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1419 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 213 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 422 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 375 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site