(මනෝප්රිය ගුණසේකර)
මෘත ශරීරයක කොටස් ඉවත්කර දීමට බව පවසමින් මිය ගිය පුද්ගලයාගේ ඥාතියකුගෙන් රුපියල් 10000ක අල්ලස් ලබාගත්තැයි වැරදිකරුවන් වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ කම්කරුවන් දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා වසර 8 බැගින් සිර දඬුවම් නියම කළේය.
ඊට අමතරව වැරදිකරුවන්ට රුපියල් 16000 බැගින් වන දඩද නියම කෙරිණි.
අල්ලස් ලෙස ලබාගත් රුපියල් 16000ක මුදල දණ්ඩනයක් ලෙස අය කර ගැනීමට නියෝග කෙරුණු අතර එසේ සිර දඩුවම් නියම වූයේ රනිල් ප්‍රියන්ත හා කේ.තිලකරත්න නමැති සෞඛ්‍ය අමාත්‍යංශයේ කම්කරුවන් ලෙස සේවය කළ දෙදෙනකුටය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මළ සිරුරත් විකුණන් කෑ දෙදෙනකුට වසර 8 ක සිර දඬුවම්
ravi Friday, 19 January 2018 08:43 AM
හොඳ වැඩේ. ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න දැනගන්න ඕනෑ. මේ අය හිතාගෙන ඉන්නේ මුදල් ඇමති කියලද එහෙම මුදල් ගන්න...?
Adil Friday, 19 January 2018 12:03 PM
දැක්කද සිංහල මිනිස්සු පිරිහිලා තියෙන තරම...
පිටිගල මිලානෝ Friday, 19 January 2018 03:01 PM
මට නම් මේක මහා අපබ්‍රංශයක්. මළසිරුරක කොටස් ඉල්ලන්නේ කන්නද?
rocky Saturday, 20 January 2018 02:42 AM
පිටිගල මිලානෝ මහත්තය හරියටම හරි. මටත් හිතා ගන්න බැහැ උවමනාව!
lee kuan yew Saturday, 20 January 2018 12:03 PM
මේ වගේ අහිංසක මිනිස්සුන්ට නම් මුන් ඉහලින්ම දඩුවම් කරනවා.