IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ සේවය අත්හිටුවයි

මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ  සේවය වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇතැයි අධිකරණ සේවා කොමිෂන් සභාව පවසයි.

 පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද හේතුවෙන්  මෙලෙස මහේස්ත්‍රාත්වරයාගේ සේවය අත්හිටුවා තිබේ.  



අදහස් (10)

මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ සේවය අත්හිටුවයි

රවින් Thursday, 16 January 2020 01:50 PM

එක එක්කෙනාගේ සේවය අත්හිටුවීම්, රිමාන්ඩ් කිරීම් නොවේ සිදුවිය යුත්තේ... ගරු අධිකරණ ක්ෂේත්‍රයේ මෙවැනි බරපතල බිඳවැටීම් වලට හේතුසාධක ඉවත් කිරීමයි. පහුගිය වකවානුවේ තීන්දු තීරණ ගැනීම් වලදී ගරු අධිකරණයට කොපමණ බලපෑම් එල්ල වූවාද? අධිකරණයට ගල් ගැහැව්වා. ඊට සම්බන්ධ අයවලුන්.. උත්තරීතර යයි කියා ගන්නා තැන... තමන් කැමති විදියට ක්‍රියා කලේ නැහැ. මොකද වුනේ? විනිශ්චයකාරවරුන් කීදෙනෙකුට ස්ථාන මාරුවීම් දුන්නද? කනිෂ්ඨ විනිසුරුවන් උසස් වීම ලැබුවාද? ජේෂ්ඨත්වය නොසලකා හැරියාද? හඬපටවලම තියනවා ඔවුනට අත්වී ඇති ඉරණම. සුදුස්සාට සුදුසු තැන නොලැබීමත්, ගොට්ට අල්ලන්නාට නොසුදුසු තැන ලැබීමත් මෙවැනි බිඳවැටීම් වලට හේතු නොවුවාද?

:       2216       3673

MaheeThursday, 16 January 2020 02:23 PM

ඔබ සමග 100% එකඟයි. ශිරානි බණ්ඩාරනායක පන්නා දැම්මම නැත්නම් හිරගෙදර යවන්න ඕන කෙනා රජගෙදර යැව්වා කිව්වහම නැත්නම් සර්ට ඕනෑ විදිහට තීන්දු ලියන්නම් කිව්වහම අධිකරණෙ බැබලුනාද? අපේ අධිකරණය සදහටම විධායකය විසින් පාගාගෙන ඉන්නේ. පේනවා නේද දැනුත් එක එක ඇමතිලා අග විනිසුරු වහාම මෙහෙම කරන්න ඕනෑ කිය කියා නියෝග දෙන හැටි? සේවය අත්හිටුවීම් වලින් අධිකරණයේ ගෞරවය ඇතිකරන්න බැහැ. කළ යුත්තේ අධිකරණය විධායකයේ දඬු අඬුවෙන් මුදා හැරීමයි. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය සැබෑවටම වෙන්කිරීමයි. අපේ වැදි බණ දෙසන්නෝ කවදාවත් ඒක කරන්නේ නැහැ.

:       74       19

ranaFriday, 17 January 2020 04:06 AM

කෙනෙක් උඩ බැලුවම වටපිට අයත් කිසි සෙවිල්ලක් නැතිව උඩ බලා ඉන්න ජාතියට, මොන හේතු කාරණාද?

:       0       21

dilan Thursday, 16 January 2020 02:44 PM

රටේ ජනතාවට එපාම වෙචච වචන සෙට් එක "යහපාලනය" "ජනතා පරමාධිපත්‍ය ඇත කරනවා" "අධිකරණය ස්වාධින කරා" "මාද්‍ය නිදහස ඇතිකරා" කියන මෙන්න මේ වච සෙට් එක.

:       0       29

tissa baba Thursday, 16 January 2020 02:45 PM

අධිකරණය ගැන අපට තියෙන්නේ මහත් ගෞරවයක්. යන්තම් අට පාස් පුද්ගලයකු ඉදිරියේ උගතුන්‍ අපි විස්වාස කරන අය දනින් වැටීම නම් ඉතාම සෝචනීයයි.

:       1       11

Chathuri Thursday, 16 January 2020 05:06 PM

මේ බුද්ධිමතුන් සේවයෙන් නෙරපන එක ආණ්ඩුව මාරු වෙනකොට මේවා නතර කරන්න ඕන. අධිකරණයේ මහ තැනට පුළුවන්නේ. මේක නතර කරන්න රටේ නායකයට කඩේ යන. එක නෙමේ වෙන්න ඕන. වරදට දඩුවම් දුන්නේ අධිකරණයෙන් නම්. ඊට ඉහළින් මොන ලොක්කෙකුටවත් යන්න බැරි විදියට රටේ නායකයින් අධිකරණ වැඩ කටයුතු දන්නේ නැහැ ඇයි අධිකරණය රටේ නායකයින් ප්‍රසිද්ධියේ වැරදි වැඩ කරද්දී නැගී නොසිටින්නේ කොන්දක් නැත්ද? අද කොන්දක් නැති නිසා තමයි කිව්ව ගමන් අකුලන් යන්න වෙන්නේ. අධිකරණය ඇතුළේ දේශපාලනය නතර කරලා සේරම නිතියට ඉහළින් ලොක්කන්ට නොයන්න වැඩ පෙන්වන්න ජනතාව ඔබ සමගයි මෝඩයින් ගෙදර යන්නේ එදාට.

:       3       1

Perera Thursday, 16 January 2020 11:30 PM

අධිකරණය වැනි උත්තරීතර ආයතනයකට පත්වීම් දිය යුත්තේ අධිකරණයේත් එහි තනතුරුවලටත් ගෞරවයක් ඇතිවන පරිදි කටයුතු කළ හැකි නීතිය පිලිබඳ මනා දැනුමක් තිබෙන අයවලුන්ට පමණයි. වසර කිහිපයකට පෙර අධිකරණයේ කීර්තියට සහ ගෞරවයට කැලැල් එකතු කරමින් කටයුතු කළ එක්තරා අග්‍රවිනිශ්චයකාරවරයෙක් පත්වීම් ලැබුවාට පසු තමයි ශ්‍රී ලංකාවේ නීතිඥ ප්‍රජාවේ බොහෝ අය සිතන පරිදි ශ්‍රී ලංකාවේ අධිකරණ ශේෂත්‍රය මහත් පරිහානියකට ලක්වීම ඇරඹුණේ. අධිකරණ නිළතල වලට නුසුදුසු පුද්ගලයින් ඔහුගේ සභාපතිත්වයෙන් යුත් අධිකරණ කොමිෂන් සභාව මගින් පත්වීම් ලැබුවේත් ඒ හේතුවෙන් එවකට සිටි අධිකරණ කොමිෂන් සභාවේ සෙසු සාමාජික විනිසුරුවන් දෙදෙනා ඉවත් වුයේත් මෙවැනි නුසුදුසු පත්වීම් වලින් නොයෙකුත් අක්‍රමිකතා ප්‍රසිද්ධ ලෙස සිදුවෙන්න වුයේ. එහි ප්‍රතිවිපාක දැන් පෙනෙන්නට තිබේ.

:       0       1

Bamunuarachchi Friday, 17 January 2020 01:52 AM

බල්ලොත් එක්ක ලැග්ගාම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා කියන එක සනාත කර ගන්න.

:       1       22

lalithm Friday, 17 January 2020 03:14 AM

සැම ක්ෂේත්‍රයකම අසීමිත දේශපාලනීකරණයේ ප්‍රතිඵලය මේකයි. මහා බැංකුවේ පටන් ග්‍රාම නිලධාරියා දක්වාම හෙන්චයියන් පත් කිරීමේ ක්‍රියාවලිය නැවත නොදැම්මොත් අනාගතයේ රටේ ඉන්න ඔක්කොම උගත් තරුණ පරපුර රට හැර යන එක නවත්වන්න බැහැ. අපි පසුගාමී වෙන්න හේතුව උගතුන් රට යවා විදේශ විනිමය හොයන්න ගත්ත මෝඩ තීරණය. දැන්වත් උගතුන්ට අනිවාර්ය ජාතික සේවා කාලයක් නියම කරන්න.

:       0       1

mahijnda Friday, 17 January 2020 06:57 AM

එංගලන්තේ රැජිනට බරදෙමුද විනිසුරුවන්ගේ පත් කිරීම්, උසස් කිරීම්, මාරුකිරීම් ?

:       2       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 294 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 334 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 92 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1145 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 294 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 352 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site