අද සවස 5ට පක්ෂ නායකවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිත බව පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
මන්ත්‍රීවරුන් කතානායකවරයාට ලබා දුන් අත්සන් ලේඛනයේ ප්‍රශ්න ඇතැයි ජනාධිපතිවරයා කියා තිබූ නිසා බහුතරය පෙන්වීමට මන්ත්‍රීවරුන් 122නාම පැමිණ ජනාධිපති හමුවීමට අවස්ථාව ඉල්ලා සිටි බවත්, පක්ෂ නායකයන් පමණක් පැමිණීම ප්‍රමාණවත් බව ජනපති පැවසූ බවත් රණවක මහතා කීවේය.
ඒ අනුව අද සවස 5ට ජනාධිපතිවරයා හමුවීමට නියමිත යැයි ද ඔහු කීවේය.
රණවක මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දැන් පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකදීය.
එහිදී මාධ්‍ය වේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ඇමැතිවරයා මෙසේ ද කීවේය.
‘‘අද බටහිර රටවල් බටහිර රටවල් යැයි කියන අයගේ දරුපවුල් පිටින් ඉන්නේ පිටරවල. මහින්ද රාජපක්ෂ මහතාගේ බටහිර රටවල් ගැන කතා කරනවා හැබැයි ඔහුගේ සහෝදරයන් ඇමෙරිකාවේ යැංකි අධිරාජ්‍යයේ පුරවැසියෝ. ඔවුන්ට ඇමෙරිකාවේ පුරවැසි භාවය තියෙනවා.‘‘
‘‘හිටපු ජනාධිපතිවරයා මට කතා කළා. මම එතනට ගියා. අපි සුහදව කතා කරමින් හිටියා. එතුමාම හදාගත්ත පාදඩයන් එතුමට පාලනය කරගන්න බෑ. ඩොලර් 85 සිට 59ට තෙල් මිල අඩු වුණ නිසා මිල කොහොමත් අඩු විය යුතුයි.‘‘
(36698)
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මහින්දට එරෙහි පක්ෂ නායකයෝ අද සවස ජනපති හමුවෙති
smith Thursday, 15 November 2018 08:11 AM
අනේ අනිච්චං වෙච්ච දෙයක්, අවුරුදු 3ක් රට පාලනය කරලා, ඡන්දෙ කියන වචනේ ඇහෙනකොට කකුල් වෙවුලන තැනට වැටුණා නේද?
මහා වැඩ වර්ජනයක් ලගදීම Thursday, 15 November 2018 09:12 AM
කතානායක විසින් අගමැති , ඇමතිවරු පිලි නොගැනේ. විසර්ජන කෙටුම් පත් ඉදිරිපත් කල නොහැක. රජයේ පඩි ගෙවීමට මුදල් නැත. මහා වැඩ වර්ජනයක් ලගදීම බලාපොරොත්තු වන්න.
athula Thursday, 15 November 2018 12:03 PM
අපිත් මෙය සජීවීව බලන්හිටියා කතානායකවරයා කාවවත් පිළිනොගන්නා කතාවක් කිසිසේත් කලේ නැහැ. මේවා තමයි රට ගිනිතියන බොරු. මා UNP නොවුනත් ඇත්ත කියන්න ඕන.
Bandula. Friday, 16 November 2018 04:28 AM
තාමත් අරක්කු වලට, බත් එකට කඩේ යන අය ඉන්න මෙරටේ වැඩි පිරිසක් දැන් ඔය 225 ටම අකමැති කියලා තේරුම් ගන්නවානම් වටිනවා.