IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මහින්ද අමරවීර නිල වාහන අමාත්‍යාංශයට බාරදෙයි

(නාලක සංජීව දහනායක)

කෘෂිකර්ම අමාත්‍ය ධූරයේ රාජකාරී කටයුතු කළ මහින්ද අමරවීර මහතා නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමටත් පෙර අද (18) සිය රාජකාරී වාහන කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත බාරදෙනු ලැබීය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලිත වීරකෝන් මහතා විසින් අමාත්‍යවරයාගේ නිල වාහනවල යතුරු බාරගත් අතර මෙතෙක් අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්යය මණ්ඩලය විසින් රාජකාරී කටයුතු සඳහා යොදාගත් සියලුම වාහන වහාම අමාත්‍යාංශය වෙත බාරදෙන ලෙසද මහින්ද අමරවීර මහතා විසින් නියෝග කරනු ලැබීය.

අමාත්‍යාංශ වලට අලුතින් පත්වන අමාත්‍යවරුන්ට සහ කාර්යය මණ්ඩලවලට කටයුතු පහසු කිරීම සඳහා තමන් මෙම පියවර ගත් බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

 

 

 



අදහස් (11)

මහින්ද අමරවීර නිල වාහන අමාත්‍යාංශයට බාරදෙයි

dasum Tuesday, 18 December 2018 02:43 PM

හොඳයි

:       1       117

tommy Tuesday, 18 December 2018 03:19 PM

පුදුමයි මේකටත් උත්සවයක් තිබුනේ නැති එක.

:       625       252

upul Tuesday, 18 December 2018 03:39 PM

හොඳ වැඩක්

:       1       136

chamath Tuesday, 18 December 2018 03:51 PM

ජය වේවා

:       2       103

Naween Tuesday, 18 December 2018 04:27 PM

නිලයක් දැරුවානම් යනකොට ඒකට අයත් දේවල් ආපහු එම ආයතනයට දෙන්න ඕන.

:       0       81

sg Tuesday, 18 December 2018 05:20 PM

මොහු හොද මිනිසෙක්

:       406       350

Saththaya Wednesday, 19 December 2018 01:52 AM

නිල වාහන මොකටද ? මෙතෙක් කලක් උපයපු වස්තුව තියෙද්දී .

:       0       366

bandara Wednesday, 19 December 2018 04:09 AM

අපේ අයට මේවා තේරෙන්නේ නැති හැටි. ඔවා මාර්කටින් කියලා අපේ අයට තවම තේරුම්ගන්න බැහැනේ. ඔවා පත්තර වල දන්න ඕනි දේවල්ද ?

:       0       16

liyanage Wednesday, 19 December 2018 07:14 AM

කොහොමද නිල වාහනේ... BMW / Land Crusher.... කෘෂි කර්මයට වෙච්ච උන්නතිය?

:       0       20

Ravindra ranjana Wednesday, 19 December 2018 08:56 AM

මොන පක්ෂෙ වුණත් මේ රටේ අනාගත ජනාධිපති මෙයා තමයි. මම ඉන්දීය ජ්‍යෝතීඥයෙක්... අනිවාර්යයෙන් 2023 මෙයා ජනාධිපති ලකාවේ..

:       1       0

dias Wednesday, 19 December 2018 09:45 AM

රටේ මිනිසුන්ට තුන්වේල කන්නට නැති වුණත්.., ඒ මිනිසුන්ගේ බදු මුදලින් නඩත්තුවෙන මේ අය පාවෙන වාහන තමයි ඔය... මේ අයට ඡන්දෙ දෙන අය තමයි මෝඩයින්... ලංකාවේ මිනිසුන්ට කවදා ඇස් අැරේවිද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 193 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 42 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 464 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1335 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 3378 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 3601 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site