IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මහාචාර්ය අමරා රණතුංග සමුගනී

ප්‍රවීණ සංගීතවේදිනියක වන මහාචාර්ය අමරා රණතුංග මහත්මිය අභාවප්ප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග පවසයි.

මිය යන විට ඇය 79 වැනි වියේ පසු වුවාය. මෙරට සංගීත කේෂ්ත්‍රයේ ප්‍රථම මහාචාර්යවරිය ලෙස ඇය හැඳින්වේ.

මහ රෑ යාමේ, සපුමල් සුවඳක් සේ, එක කිරුළක් පළදින්නට බෑ, චාමර පවන් සලා, ආදර සතුටු සුසුම්, මුතු වරුසා ආදී ජනප්‍රිය ගීත රැසක් ඇය විසින් ගායනා කරන ලදී.

(28535)

 



අදහස් (18)

මහාචාර්ය අමරා රණතුංග සමුගනී

upali Tuesday, 16 October 2018 04:45 AM

ඔබට නිවන් සුව ලැබේවා.!

:       0       25

channa Tuesday, 16 October 2018 05:16 AM

ඔබ තුමියට නිවන්සුව ලැබේවා.!

:       0       20

somapala Tuesday, 16 October 2018 05:32 AM

ලංකාවේ ලොකුම කලා පවුලේ සාමාජිකාවගේ සමුගැනීම දුකක්..... ඔබට නිවන්සුව අත්වේවා!!!!!!!!!

:       0       17

Buddika Tuesday, 16 October 2018 06:10 AM

ලයාන්විත හඬක නිහඬ නික්මයාම.

:       0       118

ASIRI Tuesday, 16 October 2018 06:25 AM

අතීතයේ පිපුණු සුවඳ මල් හිටිහැටියේ පරවී යාම ඉතා කණගාටු කරුණක් වුවත් අට ලෝ දහම එය බව පසක් කර ගැනීම අප මින් තේරුම් ගත යුතු වේ. ඔබතුමියට අජරාමර නිවන් සුව ලැබේව අප තරම ඉපදේවා යන්න අපගේ පරම පැතුම වේ !!!

:       0       0

Darshana Tuesday, 16 October 2018 06:28 AM

නිවන් සුව ලැබේවා.!

:       0       0

Darshana Tuesday, 16 October 2018 06:28 AM

නිවන් සුව ලැබේවා.!

:       0       7

amali Tuesday, 16 October 2018 06:37 AM

සුන්දර ගායිකාවක් , ලස්සන පවුලක්

:       0       17

පිටිගල මිලානෝ Tuesday, 16 October 2018 06:46 AM

අපේ පුංචි රටට ආඩම්බරයක් ගෙන දුන් අතලොස්ස අතර ඔබ සහ ඔබේ සැමියා විශේෂයි. අවංක බවින් පරිපුර්ණව තමන්ම තනුව හා රචනය සාදාගෙන ශ්‍රී ලංකාවේ නොමැරෙන අල්පයක් ගී අතරට ඔබගේ ගීතද ඔබ දේපල එකතු කළා. ඔබතුමියට නිවන්සුව ඒකාන්තයෙන්ම ලැබේවා..!

:       2       70

රොමේෂ් Tuesday, 16 October 2018 07:05 AM

"පමාවේය හිමියනි මම ඔබගෙන් සමු ගමි. නොමැරෙන යම් නමක් වේද ඒ නම මට හිමි. අමරාදේවී ඔබ අමරාදේවී" අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට කල සේවාවට ගොඩක් පින්. ඔබතුමියට නිවන් සුව අත්වේවා.

:       0       0

සනත් ඉතාලිය Tuesday, 16 October 2018 08:11 AM

නිහඬව සංගීතයට විශාල සෙවයක් කල නිහඩ ගායිකාවකි. ඔබට නිවන් සුවය ලැබේවා!

:       0       0

SHAN SAUDI Tuesday, 16 October 2018 08:17 AM

ඔබ තුමියට නිවන් සුව ලැබේවා.!

:       0       0

keppetipola Tuesday, 16 October 2018 08:40 AM

ඒ ලයාන්විත හඬ කැවූ ගීත සවනේ දෝංකාරය දෙමින් සදා නොමියෙනු ඇත. ඔබ සහ ඔබේ ස්වාමිපුරුෂයා වැනි රට ජාතියට ආදරය කරන ශ්‍රේෂ්ඨ කලාකරුවන් මහත් සේ අගය කරන්නෙමු. ඔබට නිවන් සුව පතමි !

:       0       0

විජිත් Tuesday, 16 October 2018 10:06 AM

ඔබතුමියට උතුම්වූ නිවන් සැප ලැබේවා...!!! නමුත් නිවන් දකින්නට කලින් ආයෙමත් එකම එක වතාවක්වත් අයෙත් අපේ රටේම ඉපදී සංගීත ක්ෂේත්‍රයට සුවිශේෂ සේවයක් කරන්න ...

:       0       3

chathura Tuesday, 16 October 2018 11:14 AM

ඔබට නිවන් සුව ලැබේවා.!!!

:       0       28

සතයපාල Tuesday, 16 October 2018 01:00 PM

මුදල පසුපස භබායන තම දැනුම හා හැකියාවන් වලට මිලක් නියම කරන කළාකරුවන්සේ තමන් හදුන්වා ගන්නා සමාඡයක විශිෂ්ඨ සංගීත නිපුණතාවයකින් හා මධුර ස්වරයකින් සහෘද අප සැනසූ පිනවු අද්විතීය ගායිකාවකී අමරා රණතුංග මහත්මිය. ඇය ශ්‍රී ලාංකේය සංගීත කළාවට කල මෙහෙවර සදානුස්මරණය වෙනු ඇත.

:       0       0

Chinthaka Tuesday, 16 October 2018 01:18 PM

ඔබතුමියට නිවන් සුව අත්වේවා...!!!

:       0       0

Samathasena A . Aluthgamage. Wednesday, 17 October 2018 02:10 AM

දෙස් විදෙස් හදවත් උසස් රස වින්දනයෙන් සැනසූ ඔබතුමියට නිවන් සුව !

:       0       55

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 131 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 287 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1202 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 161 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 363 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 335 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site