(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟ පිටාර ගැලීමෙන් නාවලපිටිය ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යට වී ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.
මහවැලි ගඟට ආසන්නයේ පිහිටි නාවලපිටිය ජයසුන්දරඕවිට ප්‍රදේශයේ නිවාස 20 අද (13) පස්වරු 4.00 සිට ජලයෙන් යට වී ඇති බව පොලිසිය පැවැසීය.
ජයසුන්දරඕවිට ප්‍රදේශයේ විශාල පිරිසක් මේ වන ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බව පොලිසිය කීය
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මහවැලි ගඟ පිටාර ගලයි - නිවාස රැසක් ජලයෙන් යටවෙයි
de silva berlin Tuesday, 13 August 2019 05:29 PM
මහවැලි ගඟේ ජලයෙන් කොටසක් උතුරු මැද පළාත හරහා උතුරට හරවා ගන්න ලැබුනොත් කොපමණ වාසනාවක්ද? එතකොට උතුරේ දක්ෂ ගොවියන්ට විශාල වශයෙන් එළවලු පලතුරු නිෂ්පාදනය කර තම ආර්ථිකය ශක්තිමත් කරගන්න ගමන් අනිත් පළාත්වල පුරවැසියන්ට සහන මිලකට හොඳ කෘෂි නිෂ්පාදන මිලට ගන්න පුළුවන් නේද ? නමුත් උතුරේ සිටින විග්නේශ්වරන් වැනි දේශපාලකයන් මෙවැනි හොඳ දෙයකට තම කාලය සහ ශ්‍රමය යොදවන්නේ නැතිව කරන්නේ ජාතින් කොටවන එක
silva galleWednesday, 14 August 2019 01:31 AM
දැන් යන්නේ දකුණටෙයි?
vidya Wednesday, 14 August 2019 01:41 AM
අර වතුර, කඳුළු ගෑස් කකා කොළඹ රස්තියාදු වෙන කොල්ලෝ කෙල්ලෝ ටිකයි, තරුණ හාමුදුරුවරු ටිකයි ගෙනැල්ලා වැලි ගෝනි ටිකක් පිරෙව්වොත් නරකද?
de silva Wednesday, 14 August 2019 07:22 AM
අනේ විද්‍යා මහත්මයෝ, ඔවුන් කැමති කොළඹ ඉඳන් පොලිසියේ වතුර වලින් නිකන්ම නානා ඉඳන් රජයේ රැකියාවකට මගපාදාගෙන නිකන්ම කාලේ කාලා මාසේ අන්තිමට පඩිය අරන් විශ්ව විද්‍යාලයේදී නවකයින්ට දුන් වදයට වැඩි වදයක්, ආයතන වල වැඩකරගන්න එන පුරවැසියන්ට දෙන්න, ඔය වගේ වැලි කොට්ට උස්සන මිනිසුන්ට උදව් කරන වැඩවලට ඔවුන් කැමති නැත...