(ටෝනි කරුණානායක)
මහර බන්ධනාගාරය තුළ කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් 60 දෙනා පෙබරවාරි 1 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගම්පහ අංක 02 දිසා විනිසුරු රවින්ද්‍ර රංජන් බංඩාර මහතා අද (19) නියම කළේය.
මහර බන්ධනාගාරය තුළ රිමාන්ඩ් සිරකරුවෙකු ලෙස රදවා සිටියදී එසේ රදවා සිටින ලද සිරමැදිරිය තුලින් බන්ධනාගාර නිලධාරීන්ගේ අවසර නොමැතිව පිටතට පැමිණීම,බන්ධනාගාරය තුළ කැරලි ගැසීම,බන්ධනාගාර දේපොළ වලට හානි කිරිම,නීත්‍යානුකූල අත් අඩංගුවෙන් මිදි පැන යාමට තැත් කිරීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් මොවුනට එරෙහිව නඩු පවරා තිබිණි.
ඉහත චෝදනා ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ආඥා පනතේ 70 වන වගන්තිය යටතේ ඇති තවත් ආඥා වන් යටතේ බන්ධනාගාරය මගින් සැකකාර රැදවියන් 60 දෙනෙකු ට ගම්පහ දිසා අධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර එම නඩු 60 අදාල සැකකාර රැදවියන් 60දෙනා බන්ධනාගාරය මගින් පවතින කොවිඩි 19 වසංගත තත්වය හේතුවෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කර නොතිබිණි .
ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි
කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්
බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත
බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මහර බන්ධනාගාරයේ කලහ කළ රැදවියන් 60 ක් රිමාන්ඩ්