IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මහර බන්ධනාගාරයේ සිදුවීමට සජිත් කොමිසමක් ඉල්ලයි

(බන්දුල ඉලේපෙරුම)

මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් වෙනම කොමිසමක් පත්කර පරීක්ෂණයක් පවත්වන මෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(30) පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලා සිටියේය.

මේ පොකුර ඇතිවූ ආකාරය මෙම සිද්ධියට හේතු මොනවාද යන්නත් වෙනමම සොයා බැලිය යුතු බව විපක්ෂ නායකවරයා කියා සිටියේය.

මේ අතර ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා කියා සිටියේ බෝගම්බර බන්ධනාගාරයේද මෙවැනි සිදුවීම් ඇතිවන බව පෙන්වා දුන්නේය.

මේ අතර මේ පිළිබඳ අදහස් දක්වමින් බන්ධනාගාරවල සිටින ආසාදිතයන් වෙන්කර හඳුනාගැනීමට අවශ්‍ය පියවර ගත් බවත් ප්‍රතිකාර ආදී සියලු දේ ඔවුනට ලබාදුන් බවත් රිමාන්ඩ් බන්ධනාගාරවල තදබදය අඩු කිරීමට අධිකරණ ඇමැති සමග සාකච්ඡා කර මත්ජාවාරම්කරුවන් හා භාවිත කරන්නන් ලෙස දඬුවම් ලැබූවන් අවම වරදවල් කර ඇත්නම් උසාවියට ඉදිරිපත් කර ඇප ලබාදීමට කඩිනමින් කටයුතු යොදන බවත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමැතිවරිය ප්‍රකාශ කළාය.

මේ වනවිට මහර ඇතිවූ සිද්ධිය සම්පූර්ණයෙන් පාලනය කර ඇතැයිද මේ පිළිබඳ සොයා බැලීමට රජයට මෙන්ම බන්ධනාගාර අමාත්‍යංශයට ද අවශ්‍ය බවත් මෙයට සම්බන්ධ කවුද යන්න සොයා ඉදිරියේදී මෙවැනි තත්ත්ව අවම කර ගැනීමට කටයුතු කරන බව ද ඇමැතිවරිය කියා සිටියාය.



අදහස් (17)

මහර බන්ධනාගාරයේ සිදුවීමට සජිත් කොමිසමක් ඉල්ලයි

මලිත් Monday, 30 November 2020 05:18 AM

පුරාවිද්‍යා කැණීම් දාලා මේ රටේ ප්‍රශ්න අමතක කරවන්න බැහැ. විශේෂයෙන් පාස්කු කොමිසමේ අහන තොරතුරු බොරු ඇත්ත වගේ ඒවත් තිබ්බා. ඒවා කැත වැඩ කෝ දැන් ඒ පාස්කු කාරයො ඇල්ලුවද?

:       0       0

thilak Monday, 30 November 2020 05:27 AM

කොමිසමක් දැම්මට වැඩක් නෑ. නිවැරදි තොරතුරු එන්නේ නෑ. මේ වෙලාවේ නිකම් වියදමක්, මීට පෙර දාපු කොමිසම් වාර්තා කෝ?

:       0       0

Shan Monday, 30 November 2020 05:46 AM

ප්ලැකනිල් පෙත්තක් බීලා නිදාගන්න.

:       0       0

Puppa Monday, 30 November 2020 06:04 AM

අනේ ඔය කොමිසම් බල්ලාට දාන්න. ඕවා දැකලා අපිට ඇතිවෙලා අවුරුදු 72ක් ඇතුළත...

:       0       0

Hemantha Monday, 30 November 2020 06:20 AM

පියතුමාව ඝාතනය කළ අයටත් කොමිසමක් පත්කරන්න ඕනෑ.

:       0       0

thushara Monday, 30 November 2020 06:27 AM

කොහොමත් රාජපක්ෂ ආණ්ඩු කාලෙදී හිර කාරයින් මැරෙන ඒවා, උද්ඝෝෂණ වලදී මැරෙන ඒවා, ආයුධ පෙන්නන්න ගිහින් මැරෙන ඒවා සාමාන්‍ය දේවල්...

:       0       0

Ruhunu Monday, 30 November 2020 06:42 AM

මෙතුමාගේ පියාගේ කාලයේ පත්කළ කොමිසම්වලට මොකද වුණේ..?

:       0       0

දිලාන් Monday, 30 November 2020 09:15 AM

රටේ කොතැනද අපරාධකාරයෙක් වෙනුවෙන් හඬක් නැගෙන්නේ? අන්න එතන අපේ ගරු විපක්ෂනායකතුමා ඉන්නවා. ඒ වගේම ඒ කාලේ ඔය "යටාරෝ" වගේ වධකාගාරයක් කොතැනද? අන්න එතන "ආදරණීය පියාණන්ගේ" නම කියවෙනවා.

:       6       15

Kamal Koyrala Monday, 30 November 2020 10:32 AM

රනිල්ගේ කොමිසන් කමිෂන් තියරිය දෙපැත්තේම අය කරලා ලැබුණු එක ප්‍රතිඵලයක් කියන්නම්... කමිෂන් නොවේ සිරකරු අයිතිවාසිකම් සහ නිරායුධ සිරකරුවන් මරාදැමීමේ සංකල්පය නැවත ක්‍රියාත්මක කිරීමක් නිසා මානව හිමිකම් සහ මිනීමැරීම් සඳහා විශේෂ කටයුත්තක් ලෙස සලකා නඩු මගට යන්න පුතාණො තුමනි..

:       5       6

අමරසිරි Monday, 30 November 2020 11:06 AM

කොමිසමක් නොවෙයි මනුස්සයෝ, නියම විපක්ෂ නායකයෙක් වශයෙන් දැන් පාරට බසින්න කාලයයි. එහෙන් රාජපක්ෂලා රටේ කැලෑ එළිකරනවා, හිතවතුන්ට බෙදනවා. චීන්නුන්ටයි ඉන්දියන් කාරයින්ටයි දෙනවා. මෙහෙන් මිනී මරනවා. මේ අවුරුද්දට මිනිස්සු කීදෙනෙක් මැරුවාද?

:       9       15

fairoos Monday, 30 November 2020 01:27 PM

69 ලක්ෂයක් ඡන්දෙ දීලා පත්කරලා දැන් සජිත්ට බනිනවා. ලංකාවේ ඉන්නේ මාර මිනිස්සු.

:       7       13

RakithTuesday, 01 December 2020 03:19 AM

69 ලක්ෂය නැතිනම් මේ වනවිට ලංකාවේ මිනී කඳු ගොඩ ගැහිලා කොරෝනාවලින්. තව පාස්කු ප්‍රහාරත් එල්ල කරාවි කන්‍යාවියෝ හොයාගෙන..

:       0       1

Nisha Monday, 30 November 2020 02:33 PM

ගරු විපක්ෂනායකතුමනි, මේ රාජපක්ෂවරු කරන අපරාධ ලෝකයාට හෙළි කරන්න. අපිටත් ජීවිත තර්ජන තියෙනවා. වැලිකන්ද පොලිසියේ ලක්ෂ ගාණක වැලි මංකොල්ලයක් ගැන හෙළි කළා කියලා. බලද්දී මේ අය සම්පත් මංකොල්ල කන මාෆියාවක්... මේ විදිහට තැන තැන මිනිස්සු මැරෙනකම් බලන් ඉන්න එපා.

:       0       0

Hiranya Tuesday, 01 December 2020 12:42 AM

අමරසිරි ගණන් කරන්නද ඉගෙන ගත්තේ ඊයේ වගේ..?

:       0       0

Nisha Tuesday, 01 December 2020 02:24 AM

ගරු විපක්ෂ නායක... වහා අවදානය යොමු කරන්න.. මේ විදිහට මිනිස්සු මරන්න ඉඩතියන්න එපා. ලෝකයට හෙළි කරන්න. ලොකු මර්දනයක් රටපුරා තියෙනවා.

:       0       0

Raveendra Tuesday, 01 December 2020 03:26 AM

"උන්" බලයේ ඉන්නා විට "මුන්" කොමිසම් ඉල්ලන්නේ... මුන් බලයේ ඉන්නාවිට උන් කොමිසම් ඉල්ලන්නේ... අර්සස් අමාරුවටත් මුන් කොමිසම් ඉල්ලන්නේ... මේවගේ අය නොවේදැයි වැජඹෙන්නේ...

:       1       0

Raveendra Tuesday, 01 December 2020 03:31 AM

සහතික ඇත්ත... දැන් අපේ මේ සජි පුතා "ප්‍රේම" වගේම සත්ගුණවත් "දේශමාන්‍ය, හීනමාන්‍ය" පිං කඳක්...

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 185 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 281 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 71 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 935 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 246 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 293 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site