(අජන්ත කුමාර අගලකඩ)
මහබැංකුවේ බැදුම්කර ගනුදෙනු සම්බන්ධව වෝහාරික පරීක්ෂන කඩිනම් කර එහි වාර්තාව මාස තුනක් ඇතුළත ලබා ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (19) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව වෝහාරික පරීක්ෂණයට අදාළ විදේශීය විශේෂඥයින් සොයා ගැනීම සඳහා කඩිනමින් ටෙන්ඩර් කැඳවීමට ද එහිදී තීරණය කර ඇත.
එහි වාර්තාව මාස තුනක් ඇතුළත ලබාගැනීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මහ බැංකුවේ වෝහාරික පරීක්ෂණ වාර්තාව මාස 3කින්
සේන Wednesday, 20 March 2019 09:24 AM
බාලගිරි දෝෂය අද නෑ හෙට කිව්වලු..!
sirimal Wednesday, 20 March 2019 11:09 AM
මේ වාර්තාවයි ජනාධිපති කොමිසමේ වාර්තාවයි එකතු කරලා අඹරලා දෙයි. අරයට හතර ගාතේ දාලා වැටෙන්නම. අර මිහින් එයාර් ශ්‍රී ලන්කන් කොමිසන්, තාජුඩීන්, ලසන්ත, මිග් යානා, සොහොන් කොත්, ලංගම කුලී මුදල්, අයි ටී එන් අව භාවිතාව වැනි පරීක්ෂණ වගේ මේ වැඩේනම් කල් මර මරා තියාගන්න ඉඩ දෙන එකක් නැහැ. කීයද ඔට්ටු...?