IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මවට අතවර කළ පුතා රිමාන්ඩ්

(උපාලි ආනන්ද)

විස මත්ද්‍රව්‍ය පානය කර වයස අවුරුදු 52ක් වූ තම මව බලහත්කාරයෙන් බරපතල ලෙස දූෂණය කළ 22 හැවිරිදි තැනැත්තෙකු  මේ මස 28 දක්වා රිමාන්ඩි කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.

එසේ රිමාන්ඩ් කරනු ලැබුවේ අනුරාධපුර ගල්කඩවල මල්වතුඔය පාර ලිපිනයේ  පදිංචි එල්.එස්.ටී.සචිත් ලක්ෂාන් ජයම්පති නමැති තරුණයෙකි. ඔහු විවාහකයෙකු වන අතර මීට මාස දෙකකට පෙර බිරිඳද ඔහු හැර වෙන්ව ගොස් ඇත.



අදහස් (16)

මවට අතවර කළ පුතා රිමාන්ඩ්

Rizwan Dubai Tuesday, 22 August 2017 06:27 AM

අයියෝ සංසාරේ...

:       3       377

Senarath Tuesday, 22 August 2017 06:58 AM

මොහුට නම් මේ ලෝකේ තියෙන දඩුවම් මදි.

:       2       76

Lapaya Tuesday, 22 August 2017 07:24 AM

එකම දඬුවම සෞදි අරාබියේ නම් කරනවා....

:       0       0

sudes Tuesday, 22 August 2017 07:30 AM

මොහුගේ ලිංගික විකෘතිතාවය ගැන සිතා ගැනීමට පුළුවනි. බිරිඳද මොහු අත හැර යාමෙන් ඒ ගැන තවත් තහවුරු වේ. මොහු කරගෙන තිබෙන පාප කර්මය සුළු පටු එකක් නම් නොවේ.

:       0       0

මධ්‍යස්තයා Tuesday, 22 August 2017 07:40 AM

මරණ දඬුවම දෙන්න ඕනෑ...

:       0       0

husen-riyad Tuesday, 22 August 2017 07:48 AM

ජුගුප්සාජනකයි.

:       0       0

තුෂා Tuesday, 22 August 2017 08:00 AM

ලංකාවේ මෙපමණ අසහනයට පත් වූ තිරිසනුන් ඉන්නවාද...? මේ දෙපා සතාට දියණියන් හිටියත් කරන්නේ මේ ටිකමයි.. ඇත්තෙන්ම මේ පුවත දුටුවාම හිත කීරි ගැහිලා ගියා.රටකට ගිය කලක්.!

:       0       0

Somarathna Tuesday, 22 August 2017 08:24 AM

මේ සතාට යන්න ලොවක් ඇතිද.?

:       0       45

kumar (galf) Tuesday, 22 August 2017 09:12 AM

මේ තමා ධර්ම ද්වීපයේ හඬ; කේන්දර කාරයෝ ලස්සන දිග නමක් නම් දීලා තියෙනවා මේ කකුල් දෙකේ තිරිසනාට,

:       0       69

mahee Tuesday, 22 August 2017 09:30 AM

බල්ලොත් තමන්ගේ මවු බැල්ලිව ලේ සුවඳින් අඳුරන නිසා මෙහෙම දේවල් කරන්නේ නැහැ.

:       0       55

Asanka Tuesday, 22 August 2017 10:03 AM

එල්.එස්.ටී.සචිත් ලක්ෂාන් ජයම්පති කියන්නේ අමු සිංහලයෙක් , අනුරාධපුරේ පැත්තේ මේ වගේ නොහොබිනා සැගවුණු කතා එමටයි ..... පවුල්වල සාමාජිකයන් අතර මෙවැනි සිද්ධි ඕන තරම් මේ ප්‍රදේශයෙන් වාර්තා වෙලා තියනවා ...

:       6       103

gayanTuesday, 22 August 2017 11:49 AM

බොරු කියන්න එපා අසංක.

:       0       0

isurandi Tuesday, 22 August 2017 11:44 AM

ඕවට තවත් මොනාට නඩු අහනවද එකපාරටම නැතිකරලා දානවා මිසක. මේකට කවුරුත් විරැද්ධ වෙයි කියලා මමනම් හිතන්නේ නැහැ.

:       0       0

don Tuesday, 22 August 2017 05:18 PM

තිරිසනෙක්වත් කරන්නැති වැඩක්..

:       0       0

shafeek Wednesday, 23 August 2017 05:18 AM

මොනවද කියන්නේ මේවට

:       0       1

බද්රානි Wednesday, 23 August 2017 06:21 AM

මගේ අම්මෝ!!! බල්ලන්ගේ සමාජයේ වත් නොවන දේවල් දැන් ශ්‍රී ලංකික සමාජයේ සිදුවීමෙන් පේනවනේ ලෝකෙන් උතුම් ධර්මද්ධීපයේ තරම? අනාගතයෙදීව් ඔයිට වඩා දේවල් අහන්න වෙයි ඔහොම ගියොත් එහෙම. ආගමක් දහමක් නිවැරදිව වටහා නොගෙන මන් මුලාවූ සමාජයකට ඔවැනි සිදුවීම් එක අතකට සාමාන්‍ය දේවල්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 4 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 139 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 528 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 949 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 675 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1527 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site