(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ සංවර්ධන උපාය මාර්ග සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මලික් සමරවික්‍රම මහතා නව රජයේ අමාත්‍ය ධූර බාර නොගැනීමට සූදානම් බව එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ප්‍රකාශ කර තිබේ.
නව අමාත්‍ය මණ්ඩලය සැකසීමේදී කැපකිරීම් කිරීමට කැමති අය වෙතොත් කියන්නැයි අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මලික් සමරවික්‍රම මහතා ඉහත ප්‍රකාශය කළ බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මලික් සමරවික්‍රම අමාත්‍ය ධූරයක් එපා කියයි
සෙනෙවි Tuesday, 18 December 2018 01:05 PM
ලොකු දෙයක් පිටුපසට ගිහින් ඉන්න කාගෙ උනත් පක්ෂයෙන් නේ
Dayawathi Tuesday, 18 December 2018 01:12 PM
ලොකු දෙයක් .
sirimal Tuesday, 18 December 2018 01:36 PM
ගිය වතාවේ දීලා අහගත්ත කතා ටික මදැයි.
saman Tuesday, 18 December 2018 01:44 PM
ඒක හොඳ තීරණයක්. නිකම් නම කැත කරගන්නේ මොකටද?
chamath Tuesday, 18 December 2018 02:06 PM
පුදුම හතෙන් එකක් යටි හිතේ මොනවා හරි ඇති
Raveendra Tuesday, 18 December 2018 03:17 PM
අද දින සුර්යා කොයි පැත්තෙන්ද පැව්වේ ?
BamunuarachchiWednesday, 19 December 2018 01:17 PM
මෙයා දන්නවා "කමින් කලර් ඉස් නෝ ගුඩ්" කියලා. එන පාට හොඳ නැති බව...
එම්.සිරිසේන Tuesday, 18 December 2018 05:13 PM
මෙයාව මම කොහොමත් අනුමත කරන්නේ නැහැ...
mohomadu lebbe Tuesday, 18 December 2018 06:02 PM
ගරු ජනාධිපතිතුමනි ඔබගේ තීරණය හරි.
එම්.සිරිසේන Tuesday, 18 December 2018 10:11 PM
එහෙම තමයි මගේ තීරණ. ගත්තොත් ගත්තා. කිවුවොත් කළා. මගේ වැඩ එහෙම තමයි හිටන්.
එම්.සිරිසේන Wednesday, 19 December 2018 12:56 PM
ස්තුතියි මහත්මයාණෙනි, මම තවම වැඩ පටන්ගත්තේ නැහැ. මට හිතුනොත් මේ අලුත් ඇමතිලා ඔක්කෝමව එළවලා දමනවා. ඔය අඹේවෙල පැත්තේ තියෙන හොඳ කිරිපට්ටියකින් දෙමුහුන් හරක් ටිකක් ගන්නවා.
විජිත් Tuesday, 18 December 2018 05:15 PM
අපි බලාගෙන ඉඳිමු.
vidya Tuesday, 18 December 2018 05:58 PM
උපාය මාර්ග දන්නා කෙනෙක්
MaheeTuesday, 18 December 2018 07:34 PM
විද්‍යා හරි. ඔය මණ්ඩලේ ඉන්න පුළුවන් ගණන 30 නේ. දැන් ඔන්න ශත වර්ෂයේ මහා පරිත්‍යාගය කරලා නමක් දිනා ගත්තා. මතකද රවි අයින් කරපු වෙලාවේ එයාගේ ඇමති පහසුකම් සියල්ලම තිබියදීම අගමැති උපදේශකයෙකු හැටියට පත් කල බව. අන්න ඒ වගේ මෙයාටත් සියලු වරප්‍රසාද දුන්නහම නෝ ප්‍රොබ්ලම් නේ. ආර්ථික උපදේශක වගේ එකක් (සුවිශේෂ සහ පුර්ණ බලති උපදේශක) දුන්නහම වැඩේ ඉවරයි. ඔන්න බලන්න එක නෙමෙයිද වෙන්නේ කියලා.
විජිත් Wednesday, 19 December 2018 01:00 AM
උපාය විතරක් නොවෙයි, කට්ට කයිරාටික , වැඩ ඔක්කොම දන්නා අයෙක්.
Methsiri jayantha Tuesday, 18 December 2018 09:15 PM
දැන් ඉතින් රට කාලා ඉවරයිනේ එක වෙන්න ඇති.
pradeep Tuesday, 18 December 2018 09:16 PM
අනේ ඇයි එපා කියන්නේ. සිංගප්පුරු ගිවිසුම ක්‍රියාවට නංවන්න මහන්සි වුනානේ. දැන් ඇවිත් රටේ ඉතුරු හරියත් කන්නකෝ.
nihal Tuesday, 18 December 2018 09:49 PM
දිය යටින් ගින්දර ගෙනියන මිනිහට උඩින් ගෙනියන්න පන්දමක් අවශ්‍ය නෑනේ
saman Tuesday, 18 December 2018 10:49 PM
මේකත් උපායක් එහෙම නෙමේ නේද?
සුරංග Wednesday, 19 December 2018 05:04 AM
තව සෙට් එකක්ම ඉන්නව බලෙන් හරි කැප කිරීමකට දා ගන්න ඕන. මලික් විතරක් නොවේ.
Raveendra Wednesday, 19 December 2018 08:46 AM
කොතනද සල්ලි තියෙන්නේ එතන මම ඇත. දිව්‍යලෝකේ උනත් සල්ලි නැත්නම් මට එපෝ....
ramith Thursday, 20 December 2018 11:12 AM
මෙන්න මේ හොරගෙඩියාව අායෙත් පත්කරලා.
Bamunuarachchi Friday, 21 December 2018 02:44 AM
මේ ගොයියා කවද මේ රවට්ටන්නේ. එජාපයෝ රැවැට්ටුවාට රැවටුනාට අපිට කමක් නැත. අන්න දැන් මේ හාදය ඇමතිකමක් භාර අරගෙන. දිවවල් කීයක් තිබෙනවාද? ඇමතිකම් දෙන්නත් සුදුසු මිනිස්සු එජාපයේ නැහැ ඉතින් අගමැතිකම කොරන්න ගොයියෙක් ඉඳීවිය.