IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මර්වින් සිල්වාගේ පුත් මාලක අත්අඩංගුවට

(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

බත්තරමුල්ල වික්‍රමසිංහපුර ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂයක කප්පමක් ඉල්ලීමේ සිද්ධියකට සම්බන්ධ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා තලංගම පොලිසිය අසල දී අද (11) අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.

ව්‍යාපාරික සදුන් මලින්ද තේනුව නැමැත්තාගෙන් රුපියල් ලක්ෂයක කප්පම් මුදලක් ඉල්ලා මරණීය තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව සැකකරු  අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

 



අදහස් (16)

මර්වින් සිල්වාගේ පුත් මාලක අත්අඩංගුවට

Asanga Tuesday, 11 August 2020 04:36 PM

මේ වගේ පුත්තුන්ට උපරිම දඬුවම් දෙනු...

:       3       675

KamalWednesday, 12 August 2020 01:34 AM

ඒ කාලෙ හම්බ කරපු කලු සල්ලි හිතවත් ව්‍යාපාරිකයින් ළඟ ආයෝජනය කළා. දැන් ඒවා ගන්න ගියාම වෙන දේ තමයි ඔය. මාර වැඩේ මර්වින්ට වුණේ...

:       0       8

BamunuarachchiWednesday, 12 August 2020 03:06 AM

කකුල් දෙකෙන් එල්ලලා මිරිස්කුඩු දුන් අල්ලලා අඩු ගින්දරේ තෙල් හිදින්න.

:       0       0

පුරුදු අතාරින්න බැ Tuesday, 11 August 2020 05:08 PM

මේ සමාජ පිළිලයන්...

:       0       0

Shan Tuesday, 11 August 2020 05:26 PM

දින 14 නිරෝධායනයට යවන්න...

:       0       0

විජේ Tuesday, 11 August 2020 06:36 PM

දැන්මම මතක හිටින දෙයක් නොකළොත් තවත් මදූෂ් කෙනෙක්... ලොහාන් රත්වත්තේ කෙනෙක් තමයි. මනුස්ස ජාන විතරක්මනං තියෙන්න විදිහක් නෑ...

:       0       0

isuru Tuesday, 11 August 2020 06:58 PM

අසංග, ඇයි අනික් පුත්තු රජ පවුලේ කුමාරවරු ගැන මොකද කියන්නේ?

:       0       0

dhanasiri Tuesday, 11 August 2020 07:41 PM

මේ අයව එල්ලන්න ඕනේ ගෝල්ෆේස් එකට ගෙනැල්ලා.

:       0       0

Gurami Tuesday, 11 August 2020 09:17 PM

අසංග ඔව් ඇත්තටම... ඒත් තව ටිකකින් කවුරු හරි කියයි පලිගන්නවා කියලා. ටික දවසකින් මෙයත් වීරයෙක් වෙයි.

:       0       0

beau Tuesday, 11 August 2020 10:04 PM

තාත්තාගේ හැටියට පුතාත් යනවා කියනවනේ...

:       0       0

BamunuarachchiWednesday, 12 August 2020 12:10 PM

වැඩිකල් යන එකක් නැහැ.

:       0       0

Ruhunu Tuesday, 11 August 2020 10:30 PM

මෙයානම් මර්වින්ගේ පුතෙක් වෙන්න බැහැ එහෙනම්...

:       0       0

sharm warn Wednesday, 12 August 2020 03:05 AM

මෙයාගෙ පින් ඉවර වෙලා පව් පලදෙන්න පටන් අරන් වගේ

:       0       30

Sunil Wednesday, 12 August 2020 07:54 AM

ගිනිගන්න රටක ඉන්න අම්බරුවන් වැනි පුතුන්...

:       0       10

jagath Wednesday, 12 August 2020 07:04 PM

ආණ්ඩුවේ ඉන්න අය දිහා බැලුවාම මෙයා හොඳ කෙනෙක්...

:       0       0

BamunuarachchiFriday, 14 August 2020 01:58 PM

අනේ එහෙනම් ගෙදර එක්ක යන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 241 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 647 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 700 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 1122 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 775 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1642 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1553 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1457 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site