IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මයික් පොම්පියෝ එන්නේ එම්සීසී ගැන සාකච්ඡා කරන්න නොවේලු

 

(අජන්ත කුමාර අගලකඩ)

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික්
පොම්පියෝ ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඊයේ (26) දැනුම් දී ඇත.

දකුණු ආසියාවේ සංචාරයක නිරත වන ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරාධනය මත ශ්‍රී ලංකාවට පැමිණෙන අතර එහි සැඟවුණු න්‍යාය පත්‍ර කිසිවක් නැති බවත් ජනාධිපතිවරයා ඊයේ (26) පැවැති කැබිනට් රැස්වීමේදී සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර පවතින බහුවිධ සබඳතා ශක්තිමත් කරගැනීම මෙම සංචාරයේ අරමුණ බව ද ජනාධිපතිවරයා පවසා ඇත.



අදහස් (19)

මයික් පොම්පියෝ එන්නේ එම්සීසී ගැන සාකච්ඡා කරන්න නොවේලු

siri Tuesday, 27 October 2020 02:10 PM

සැඟවුණු න්‍යාය පත්‍ර තිබුනත් කියයි මෙන් කියලා. අනේ මගේ කට.

:       1       1

De Tuesday, 27 October 2020 02:13 PM

මෙයා එන්නේ කොරෝනා සමජගතවෙලා ද බලන්න වෙන්න බැරිද.?

:       0       1

chandima Tuesday, 27 October 2020 02:38 PM

ඕන සාකච්ඡාවක් පැවැත්තුවට කමක් නැහැ. ඉන්දියාව අපිව බද්දට දීලා සල්ලි ටික සාක්කුවට දාගන්න වැඩේටයි අපි අකමැති.

:       0       1

aaa Tuesday, 27 October 2020 04:06 PM

හැගීම්බරව කියන්න ඇත්තේ..

:       1       37

Prasad Tuesday, 27 October 2020 04:12 PM

වත්ත අයිති මහත්තයා අද ඇවිත් මුරකාරයාටයි, කුලීකාරයාටයි පඩි දෙන්න.

:       2       45

chandimaTuesday, 27 October 2020 07:07 PM

වත්ත අයිති මහත්තයා මෙයා නොවෙයි අල්ලපු රටේ ලොකු අයියා.

:       0       2

Nuwan Tuesday, 27 October 2020 04:43 PM

ඔහෙලාට ඡන්දෙ දුන් 69 ගොන් මිනිස්සු වගේ ඡන්දේ නොදුන් මිනිස්සුත් ගොන්නු කියලා හිතුවද? මොකද අපි වගේ මෙ ගොල්ලෝ කතාකරන ඒවා අපි අහගෙන ඉන්නවද?

:       8       44

Vipula Tuesday, 27 October 2020 06:54 PM

නෑ ඔය ඇවිත් තියෙන්නේ නිකං අපිව බලලා යන්න.

:       0       2

CIA announcement Tuesday, 27 October 2020 11:13 PM

සීඅයිඒ නියෝජිතයන් හමුවීමට පමණක් නොවේ...

:       0       2

Perera Wednesday, 28 October 2020 01:01 AM

ජනතාවට කියන්න ඇවිල්ලා.

:       0       2

Ranjan Wednesday, 28 October 2020 01:04 AM

දැන් ඉතින් තව අවුරුදු 20ක් බලාගෙන ඉන්න වෙලා.

:       0       3

අනුරාද melbourne Wednesday, 28 October 2020 01:19 AM

නෑ පොම්පියෝ එන්නේ අපේ ලෙඩදුක් දුක සැප බලන්න...

:       0       2

Nihal Wednesday, 28 October 2020 01:20 AM

එම්සීසී ගැන සාකච්ඡා කරන්න එන්නේ කව්ද?

:       0       2

ana Wednesday, 28 October 2020 01:38 AM

ඔව් ඇත්ත. ආයේ සාකච්ඡා කරන්න දෙයක් නැහැ. සම්මතයි.

:       0       3

sharm warn Wednesday, 28 October 2020 02:47 AM

ලංකාවේ මිනිසුන්ට කියලා යන්නලු එන්නේ. ඉන්දියාවට ඇවිල්ලා අල්ලපු ගෙදරට ගොඩ වැදුනේ නැත්නම් හරි නෑ වගේ හිතෙන්න ඇති.

:       0       3

Perera Wednesday, 28 October 2020 07:51 AM

අපොයි ඔව් සුව දුක් බලලා යන්න ඇවිල්ලා තියෙන්නේ.

:       0       4

DM Wednesday, 28 October 2020 08:50 AM

සාකච්චා කරන්න නෙමෙයි, තර්ජනය කරන්න.

:       0       4

pradeepa Wednesday, 28 October 2020 10:27 AM

පොම්පියෝ එන්නේ මොකටද? බැසිල් ගෙදර ගොඩක් කාලෙකින් ආවේ නැත්තේ කියල බලන්න වෙන්නැතිනේ

:       0       0

Bamunuarachchi Thursday, 29 October 2020 02:27 AM

අනේ පව් ජෙප්පෝ බැනර් අල්ලාගෙන අව්වේ වේලුනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 122 0

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 84 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 147 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 188 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 340 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 766 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site