රංජන් කස්තුරි
ආණ්ඩු හදන හෝ ආණ්ඩු කඩන හෝ කිසිඳු සාකච්ඡාවකට තමන් සහභාගී නොවූ බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
තමා ගාල්ලට වී සිටින අතර දේශපාලන අර්බුදය විසඳුන පසුව හොදී තීන්දුවක් ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියයි.
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මම ඉන්නේ ගාල්ලේ - මනූෂ
suneth Sunday, 18 February 2018 05:28 PM
ඊළග ඡන්දේ එනකන් ඉන්න. ජනතාව හරි තීන්දුව ගන්න ලෑස්තියි.
Shan Sunday, 18 February 2018 10:15 PM
මෙයා හිටියත් නෑ වගේ තමන්ගේ වාසියට බමණයි මොකට පාර්ලිමන්ට් යනවද මන්දා....
Bamunuarachchi Sunday, 18 February 2018 11:09 PM
අපි ගාල්ලේ මිනිසුන් ගැන නොදන්නවය.
aseMonday, 19 February 2018 06:32 AM
ඇයි අප්පා එහෙම කියන්නේ... මෙයා එදා ඔයාගේ මහරාජාගේ දෑත්වලට නේද අර පබාත් එක්ක පැන්නේ?
BamunuarachchiMonday, 19 February 2018 09:10 AM
මම කියන්නේ ගාල්ල පැත්තේ මිනිසුන් ගැන අපේ හැඟීමයි.
Ranjan Monday, 19 February 2018 12:29 AM
දිනලද? එපාවෙලාද? ආපසු පනින්ද බලන්නේ?
Deepal Nirosh Monday, 19 February 2018 03:35 AM
අන්න ප්‍රඥාවන්තයෙක්, දිනපු පැත්තට අත උස්සන එකයි ඇත්තෙ.
Rasika Monday, 19 February 2018 03:53 AM
මහා නරක දෙසපලුවෙක් තමා මේ. මෙයාලට එන චන්දෙන් ලිපින නැති කරන්න ඕනේ
Upali Monday, 19 February 2018 04:03 AM
ඔව් අනේ ඔහොම හිටියම හොඳයි. ඇවිල්ල කෙලින්ම පනින්න විතරයි තියෙන්නෙ.
ඩී. ජයදේව Monday, 19 February 2018 04:21 AM
අන්න මිනිස්සු. විවේක සුවයෙන් ඉදලා රැල්ල යන පැත්තට හේත්තු වෙලා දෙන දෙයක් අරගෙන ආයෙත් විවේක සුවයෙන් ඉන්නවා
sandun Monday, 19 February 2018 04:26 AM
තියන කපටි කමනේ. රනිල්ට කඩේ ගියා. මහින්ද ගාවට ගියා. පස්සේ පැන්නා මෛත්‍රී ගවාට.
hitan hutan Monday, 19 February 2018 05:41 AM
අනේ අම්මප මෙහෙමත් උන් මේ යක්කු දේශපනයෙන් නෙමෙඉ ලංකාවෙනම එලවන්න ඕනි දැන් මුන්ගේ නැට්ටේ හිටන් ගොම නල ඉන්නේ හැත්ත
ඉන්දික Monday, 19 February 2018 06:11 AM
මේකා ස්කෝලේ යන කාලෙත් ඔහොම තමා.....2.50 වැඩ කරලා අනන්තවත් ගුටිකාල අැති පංතියේම කොල්ලන්ගෙන්.....
සතයපාල Monday, 19 February 2018 06:29 AM
කවුද මේ අය පාර්ලිමේන්තුවට යැව්වේ? තමන්ට ලැබෙන හා ලැබුණු සුළු සුළු වාසිවලට මේ වගේ අය පාර්ලිමේන්තුවට යවපු ඡන්ද දායකයන් තමයි මේවට වගකියන්න ඕනෑ. අවාසනාවට වගේ අපේ රටේ දේශපාලනඥයන් වගේම ඡන්දදායකයන් බහුතරයකගේ දේශපාලන සාක්ෂරතාවය ඉතා පහළ මට්ටමක තියෙන්නේ.
INDIKA Monday, 19 February 2018 06:37 AM
අනේ අම්මපා මෙහෙමත් අය.. මේ යක්කු දේශපාලකයන් නෙමෙයි. ලංකාවෙන්ම එලවන්න ඕනෑ. දැන් නැට්ටේ හිටන් ගොම නාලා ඉන්නේ...
Ajantha Monday, 19 February 2018 07:01 AM
පනින්න බලන් ඉන්නේ. ශුවර් එකට එජාපයේ තමයි. පුරුද්ද නේ.
Ranja Monday, 19 February 2018 07:30 AM
වරෙන් ඡන්දෙට, නියම තීන්දුව අපි දෙන්නම්.. නිවටයින් ලංකා දේශපාලනයෙන් මුළුමනින්ම ඉවත්කළ යුතුයි...
INDIKA Monday, 19 February 2018 09:39 AM
ගෙදරට වෙලාම ඉන්න. එන මැතිවරණයෙන් කොහොමත් ගෙදර ඉන්න වෙන්නේ.