IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


මන්ත්‍රීවරුන්ට දීර්ඝ නිවාඩුවක්

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

අයවැයෙන් පසුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට දීර්ඝ නිවාඩුවක් ලැබී ඇත.

මැතිසබය ඊයේ (11) පෙරවරුවේ රැස්වී පනත් හා නියෝග කිහිපයක් සම්මත කරගත් අතර ඉන්පසුව මැතිසබය ලබන ජනවාරි 23 වැනිදා දක්වා කල්තබන බව කතානායක කරු ජයසූරිය මහතා සභාවට දැනුම් දුන්නේය.

රජයේ අය වැය ලේඛනය මුදල් ඇමැතිවරයා විසින් නොවැම්බර් 9 වැනිදා ප‍්‍රකාශයට පත් කරනු ලැබීමෙන් පසුව පුරා මාසයකට වැඩි කාලයක් අය වැය විවාද පැවැත්විණ. අය

වැය අවසාන ඡන්ද විමසීම (තුන්වැනි වර කියවීම) පැවැත්වුණේ ඉකුත් 9 වැනිදා සෙනසුරාදයි.



අදහස් (5)

මන්ත්‍රීවරුන්ට දීර්ඝ නිවාඩුවක්

asanga Tuesday, 12 December 2017 05:07 AM

කොහොමත් වැඩක් නැති එකේ නිවාඩු යවන එක හොඳයි. කෑම වියදමවත් ඉතුරුවෙයි.

:       24       197

Nimal Tuesday, 12 December 2017 07:12 AM

වැඩක් කරලා නිවාඩු ගත්ත නම් කමක් නැහැ. මේ අය‍ට හැමදාම නිවාඩු. පුදුම රටක්

:       0       46

Hafeel Tuesday, 12 December 2017 08:03 AM

කොහොමටත් රට සහ ජනතාව වෙනුවෙන් කැප වෙන නිසා, දීර්ඝ නිවාඩු අවශ්‍යමයි. නැත්නම්, මෙයාලට ඔක්කොම අමතක වේවි. රවී කරුනානායකටත් එකනේ වුනේ. උදේ 7ට ගෙදරින් පිටවෙනවා, රාත්‍රී 11න් පසුව ගෙදරට යන්නේ. එතරම් රට වෙනුවෙන් කැප වෙලා, මහන්සි වෙලා වෙඩ කළා. අවසානයේ තෑගි වශයෙන් තමන්ට ලැබිච්ච කොටි ගණන් වටිනා නිවසත් අමතක් වුණා.

:       0       319

Raveendra Tuesday, 12 December 2017 08:03 AM

අනේ වාසනාවන් අපගේ මුදල් වලින් යහමින් පිනට කකා බිබී ඉන්න මේ " කට්ටිය කෙටිකලකට හරි නිවාඩු යනවා කියන්නේ කීයක් හරි රටට ඉතුරුවෙනවා.

:       0       147

rohana kumara mendis Tuesday, 12 December 2017 10:52 AM

අනේ ඔව් ඔව් ජනතාව වෙනුවෙන් වැඩ කරලා කතා කරලා ජනතාවගේ දුක බලලා පාර්ලිමේන්තුවේ කොච්චර මහන්සියක් ඇද්ද නේද ?එහෙනම් සේරම සැප ගන්න යුරෝපය පැත්තේ යයි නේද පවුල් පිටින් අහිංසක ජනතාවගේ බදු මුදල් වලින්

:       0       222

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 97 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1011 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 473 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 262 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 177 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 320 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site