IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


මන්ත්‍රීවරුන් තමන්ගේ ගෞරවය රැක ගැනීමට කටයුතු කළ යුතුයි - සභානායක

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

මහජන නියෝජිතයන් වශයෙන් මන්ත්‍රීවරුන් තම තමන්ගේ ගෞරවය රුක ගැනීමට කටයුතු කළ යුතුයැයි සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

බැදුම්කර සිද්ධියට සම්බන්ධව පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු 118 දෙනෙක් ගැන කතාව පුන පුනා කියමින් ඒ ගැන හාරා ඇවිස්සීම තුළ අපකීර්තියට පත්වන්නේ මන්ත්‍රීවරුන්ම බව පැවසු ඇමතිවරයා 118 කතාව මිථ්‍යාවක් බවද එවැන්නක් සඳහන් වන්නේ කොතනදැයි ද විමසීය.

මාතර දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභානායකවරයා ඒ බව පැවසීය.



අදහස් (7)

මන්ත්‍රීවරුන් තමන්ගේ ගෞරවය රැක ගැනීමට කටයුතු කළ යුතුයි - සභානායක

රවින් Thursday, 21 June 2018 02:39 AM

සමාජ දුෂකයින්ට මොන ගෞරවයන්ද ? ගෞරව කලහැක්කේ ගල් මුල් වලින්ම පමණකි.

:       0       107

d.upulThursday, 21 June 2018 05:23 AM

ඇත්තමයි මෙයාල ඒ වචනේ තේරුමවත් දන්නවද? බලන්නකෝ කම්බා මේ අයගේ රංගනය.

:       0       25

gallage Thursday, 21 June 2018 02:42 AM

අනේ අම්මේ ..ඔතනින් කීප දෙනෙක් හැර ඉන්න බහුතරයම හොරු/ තක්කඩි/ කුපාඩි/ පාගා/ පාතාල/ බොරුවෙන් ඉන්න/ රැලක්. ගව්රවය කියල දෙයක් තියෙනවද රකින්න..

:       0       124

Raveendra Thursday, 21 June 2018 02:47 AM

අනේ අපි නුගත් නිසා මෙසේ විමසන්නේ දැනුම වර්ධනයට . ඔතන ඉන්න එක අම්බරුවෙකුගේ නමක් කියනවද " ගෞරවය" කියන දෙය රුකගෙන ???? හැබැයි දුශිතයෝ,හොර තක්කඩි,පාදඩයෝ වැනි චරිතවලින් සියලුම අම්බරුවන් අංග සම්පුර්ණයි.

:       0       110

පෙරේරා Thursday, 21 June 2018 03:43 AM

ලැජ්ජාවක් නැතුව ඕනම බොරුවක් කියන්න පුළුවන්, ඕනම කැත වැඩක් කරන්න පුළුවන් එවුන්ට කොහෙද රැක ගැනීමට ගෞරවය තියෙන්නේ ??

:       0       0

KANDEPOLA Thursday, 21 June 2018 03:52 AM

කිරිඇල්ල කට ඇරියොත් තමන්ගේ ගෞරවය විතරක් නෙවෙයි ආණ්ඩුවෙයි රටෙයි ගෞරවයත් නැති කරලයි පස්ස බලන්නේ.

:       0       0

rocky Thursday, 21 June 2018 09:41 AM

අපේ අද ඉන්න දේසපාලකයන් අතරේ බේතට ගන්න වත් මහත්තයෙක් කියල එකෙක් ඉන්නවද කියන එකත් සැකයි!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 26 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 66 0

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 213 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1315 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 564 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 303 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 271 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site