IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මන්ත්‍රී සනත් නිශාන්තගේ ජීප් රථය අනතුරකට ලක්වේ

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත මහතා ගමන් ගත් වාහනය ඊයේ ( 20  ) සවස වනාතවිල්ලුව කරතිව් ප්‍රදේශයේ දි අනතුරකට ලක් වී ඇතැයි පොලිසිය පවසයි.
 
අනුතරින් වාහනයට දැඩි හානි සිදුව ඇති අතර එහි රියදුරු ප්‍රතිකාර සඳහා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර තිබේ.
 
 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත මහතා වනාතවිල්ලුව කරතිව් ප්‍රදේශයේ පක්ෂ ප්‍රවර්ධන කටයුතු වල නිරතව සිට ආපසු ආරච්චිකට්ටුව නිවස බලා ගමන් කරමින් තිබියදී වාහනය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
 
අනතුර සිදුවන අවස්ථවේ මන්ත්‍රීවරයා සමග ඔහුගේ බිරිඳ සහ තවත් කිහිපදෙනෙකු රථයේ සිට ඇති නමුත් ඔවුන් කිසිවකුට අනතුරක් සිදුවී නැත.
 
 ජීප් රථය අනතුරින් පැත්තකට ඇලවී මාර්ගයේ ඇදී ගොස් ඇති අතර රියදුරුට තුවාල සිදුව නැති බවත් නැතත් ඔහුගේ පපුවේ ඇතිවූ  සිරවීමක් හේතුවෙන් පුත්තලම මුලික රෝහලට ඇතුළත් තළ බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි. 

 



අදහස් (3)

මන්ත්‍රී සනත් නිශාන්තගේ ජීප් රථය අනතුරකට ලක්වේ

Raveendra Monday, 21 January 2019 05:31 AM

පව් අහිංසකයා මහජන සේවයටනේ ගිහින් තියෙන්නේ . ඉක්මනින් අලුත්ම අලුත් වාහනයක් අපේ බදු මුදල් වලින් අරගෙන දෙමු.

:       1       255

Saththaya Monday, 21 January 2019 06:42 AM

ඇත්තම ඇත්තයි, සත්තයි, මේ සමාජ සේවය අපේම බදු මුදලින් නම් කමක් නැහැ, හැම කෙනාගෙම දේපලත් අපේ බදු මුදලින් ලැබිලා තියෙන්නේ.

:       1       36

Nandalal DE SILVA - France Monday, 21 January 2019 08:20 AM

ශ්‍රී ලංකාවේ දිනකට සිදුවෙන රිය අනතුරු ගණන බැලුවාම මේක තවත් එකක් පමණයි! ඕක ඉතින් පින්තුර එක්ක දැමිය යුතු එතරම් වැදගත් ආරංචියක්ද? රියදුරා මොන තත්වයෙන්, මාර්ග නීති අනුගමනය කරමින් කුමන වේගයකින් එය ධාවනය කරාද කියන එක ඊට වඩා වැදගත් වෙනු ඇතැයි මා සිතමි!

:       1       45

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 59 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 375 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 466 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1251 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2698 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1785 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1451 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site