IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


මන්ත්‍ර බලයෙන් අලි මෙල්ල කරන්න ගිය තරුණයෙක් මරුට

කේ.ඩී.දේවප්‍රිය
 
යාල අංක 03 කලාපයට අයත් වෙහෙරගල වන සීමාවේ අලින් බැලීමට සංචාරකයින් රැගෙන ගිය කතරගම තරුණයකු අද (18) සවස වන අලියකුගේ ප‍්‍රහාරයෙන් මිය ගිය බව පොලිසිය පවසයි.


මෙම මියගිය තරුණයා  දේශීය සංචාරකයින් පිරිසක් සමඟ වන සතුන් බැලීමට ගොස් තිබේ.


මොහු මන්ත‍්‍ර බලයෙන් අලින් මෙල්ල කිරීම සම්බන්ධව සමත්කම් දැක්වූ පුද්ගලයෙකි.


මෙසේ මිය ගොස් ඇත්තේ කතරගම වල්ලිමාතාගම පදිංචි එල්. ඒ. සුසන්ත (41) හැවිරිදි තරුණයකි.

සිද්ධිය සම්බන්ධව කතරගම පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.



අදහස් (8)

මන්ත්‍ර බලයෙන් අලි මෙල්ල කරන්න ගිය තරුණයෙක් මරුට

d.upul Tuesday, 18 December 2018 12:44 PM

දැන් ඉතින් අලි මෙල්ල කරන්න අමාරුයි වගේ.

:       0       114

rocky Tuesday, 18 December 2018 02:32 PM

මන්ත්‍රවලින් බැරිද ඡන්ද දිනන්න?

:       0       77

sanju Tuesday, 18 December 2018 04:02 PM

හරිම දුකයි. අලි මෙල්ල නැති කාලයක් මේක.

:       0       90

lankasri Tuesday, 18 December 2018 08:23 PM

ජනිධිපතිටත් බැරිකොට අනේ මන්ද..

:       0       77

රාජේශ් ඛන්නා Tuesday, 18 December 2018 08:29 PM

මිනිසෙකුගේ ජීවිතයක වටිනාකම විහිළුවකට ගැනීම ඔබගේ ම ජීවිතයේ වටිනාකමට අගරු කර ගැනීමකි.

:       0       0

Sathyayaa Tuesday, 18 December 2018 11:42 PM

අලි කියන්නේ නරක සතුන් කොටසක් නොවේ. නමුත් කවදා හෝ කෙනෙහිලි වැඩක් මිනිසෙක් කර තිබුනේ නම් එය මතකයේ තබාගෙන පලි ගැනීම වල් අලි විතරක් නොවෙයි හීළෑ අලිත් කරනවා. කොහොම වෙතත් මද කිපුණ අලිත් එක්ක ගනු දෙණු කිරීමේදී විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕනේ. අලියා භයානක සතෙක් වෙන්නේ ඌ මිනිස් වේශයෙන් කටයුතු කරන අවස්ථාවලදී කියන එක දැන්නම් හොඳටම පැහැදිලියි.

:       0       0

prasad Wednesday, 19 December 2018 04:07 AM

අලිත් එක්ක සෙල්ලම් බෑ.... ඔන්න දැක්ක නේද.....

:       11       25

lankasri Thursday, 20 December 2018 09:41 AM

'මිනිසෙකුගේ ජීවිතයක වටිනාකම විහිළුවකට ගැනීම ඔබගේම ජීවිතයේ වටිනාකමට අගරු කර ගැනීමකි'. මෙතන විහිලුවකට ලක් කර ඇත්තේ නැති වුණු මිනිස් ජීවිතය නොව 'අලි මෙල්ල කිරීම' පමණි. කරුණාකර හරිහැටි කියවා තේරුම් කර ගන්න. රාජේශ් කන්නා මහත්මය කන එකයි, රඟපෑමයි ටිකක් අඩු කළා නම් ව්‍යංගාර්ථ තේරුම් යයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 286 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 811 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 485 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 103 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 423 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 287 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1626 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1512 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site