IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මධුෂ්ගේ ගෝලයින් 4 ක් ගිනි අවි- මත්ද්‍රව්‍ය සමඟ වැලිපැන්නේදී අත්අඩංගුවට

(බන්දු තඹවිට/තුසිත කුමාර ද සිල්වා )


මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වන ජෝසප් කුමාර නොහොත් ජෝසා නැමැත්තා සහ ඔහුගේ ගෝලයන් තිදෙනෙකු විදේශ රටක නිපදවූ රිවෝල්වරයක් , ජීව උණ්ඩ,සහ මත්කුඩු සමඟ කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය වැලිපැන්න සිහිලැල්තැන්නේදී අත් අඩංගුවට ගෙන ඇත.


ඝාතන සිද්දියකට සිරගතවී සිට මීට මාසයකට පෙර ඇපමත නිදහස්වී පැමිණ ඇති මෙම ජෝසා නැමැත්තාට අයත් සිහිලැල්තැන්නේ පිහිටි නිවසේ දී වෙඩිතබා පුද්ගලයෙකු පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ එම අවස්ථාවේදී ඔහුගේ දරුවෙකුට තුවාල සිදුකිරීමට තොරතුරු සැපයීම  පිළිබඳව කොස්ගොඩ සුජීගේ හිතවතුන් දෙදෙනෙකු ඝාතනය කිරීමට සුදානමින් සිටියදී මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.


ඔහු සමග රත්මලාන,උඩවලව,සහ වලපනේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ළඟ තිබී මිලිමීටර් 9 වර්ගයේ විදේශ රටක නිෂ්පාධිත රිවෝල්වරයක් ,ජීව උණ්ඩ 10 ක් සහ හෙරොයින් ග්‍රෑම් 05 ක් පොලිස් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් භාවිතා කළ රෙන්ට් , කාර් ආයතනයකට අයත් මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.


(36698)



අදහස් (3)

මධුෂ්ගේ ගෝලයින් 4 ක් ගිනි අවි- මත්ද්‍රව්‍ය සමඟ වැලිපැන්නේදී අත්අඩංගුවට

rohana Wednesday, 18 July 2018 03:46 PM

මොනවද බලාගෙන ඉන්නේ? වෙඩිතියන්න හැදුවා කියලා මරණ දඬුවම දෙන්න තියෙන්නේ.

:       0       152

Chamara Wednesday, 18 July 2018 05:19 PM

පාතාලය මර්ධනට සහය වන සියලු දෙනාට යෝධ බල,ධෛර්ය, ශක්තිය හා වාසනාව උදා වේවා!!!

:       0       204

ඩී. ජයදේව Thursday, 19 July 2018 02:10 AM

අදම ඇප දෙනවැයි?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 61 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 120 1

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රිලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 906 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 644 3

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 1257 4

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 281 4

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1663 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site