IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මධුමාධව මිනුවන්ගොඩට ඇවිත් නෑ

(ටෝනි කරුණානායක)

පිවිතුරු හෙළ උරුමය පක්ෂ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතාගෙන් ප්‍රකාශයක් ගැනීමට අද(19) මිනුවන්ගොඩ පොලිසියේ පෙනී සිටින ලෙසට පණිවිඩයක් යවා ඇතත් ඔහු අද පොලිසිය හමුවේ පෙනී නොසිටි බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

ඉකුත් 13 වැනිදා රාත්‍රියේ මිනුවන්ගොඩදී සිදු වූ කළහකාරී සිද්ධිය වන අවස්ථාවේ එහි  රැඳී සිටියැයි කියන චෝදනා සිද්ධිය සම්බන්ධයෙන් අද (19) මිනුවන්ගොඩ පොලිසියට ඔහුව කැඳවා තිබිණි.

එම පොලිස් පණිවිඩය රැගෙන ඒ මහතා පදිංචි පොලිස් වසම වන රාගම මහබාගේ පොලිස් නිලධාරීන් නිවසට ගිය බවත් එම අවස්ථාවේ ඔහු නිවසේ නොසිටි හෙයින් එම පණිවිඩය මධුමාධව යන අයගේ මවට දැනුම්දුන් බවත් මහබාගේ පොලිසිය මිනුවන්ගොඩ පොලිසිය වෙත දැනුම්දී තිබේ.

පොලිස් පණිවිඩයට අදාළව පොලිසිය හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකට යාමට පොලිසිය නීතිමය උපදෙස් පතා ඇතැයි පවසයි.



අදහස් (10)

මධුමාධව මිනුවන්ගොඩට ඇවිත් නෑ

kalu wijesinghe Sunday, 19 May 2019 02:37 PM

මදුමාධව මිනුවන්ගොඩ ඇවිත් නැද්ද? පොලිසියට ඇවිත් නැද්ද?

:       0       0

Jaya Sunday, 19 May 2019 03:13 PM

පුතාට දෙන්න ඕන පණිවිඩය අම්මට දීලා ආවේ නැත්නම් පුතාට වරෙන්තුවක් නිකුත් කරනවලු, මෙහෙමත් විගඩම් පොලිසියක්. මොකද පුතා රට පැනලා ගිහිල්ලද ?

:       0       0

Bamunuarachchi Sunday, 19 May 2019 03:43 PM

අම්මට කීව නිසාම පුතාට පණිවිඩය ලැබෙයි කියලා සිතන්න බැහැ. අදාළ පුද්ගලයාටම පණිවිඩය දුන්නොත් නේද හොඳ?

:       0       0

Lusena Sunday, 19 May 2019 04:00 PM

කලින් කට උත්තර ගන්න එන්න කියලා පැය 2ක් රස්තියාදු කරලා.., ආපසු අාවා කියලා මාධ්‍යවල ගියානේ.

:       0       0

sirimal Sunday, 19 May 2019 09:07 PM

කෙසෙල් කැන් කඩයක් කාලා තියෙන්නේ කොහෙද කියලා හොයලා බැලුවා නම්? සමහරවිට ඒ පැත්තේ පාරේ ඇවිදින්න ගියාද කවුද දන්නේ?

:       0       0

ranjith Monday, 20 May 2019 12:56 AM

මෙයා හිතාගෙන ඉන්නේ රටේ ප්‍රධානියෙක් කියලා... එ්කනේ මේ තරම් කයිවාරුව...

:       0       0

Sara Monday, 20 May 2019 02:39 AM

හරියට හරි.... උපරිම දඬුවම් දෙන්න. ඕක හෙනම හෙන විසබීජයක් අපේ රටට දැන්වත් ඔය කසිකබල් පක්ෂ තහනම් කරලා රට බේරගන්න කවුරුත්ම නැද්ද දෙයියනේ? අනේ මන්දා මොනවා වේවිද කියා අපිට මොවුන් හින්දා.. ?

:       1       0

Mohomad saly Monday, 20 May 2019 04:28 AM

අාවත් මොකෝ එයා කව්ද?

:       0       0

waruna Monday, 20 May 2019 05:59 AM

මොහුට විරුද්ධව දැඩි නීතිය ක්‍රියාත්මක කල යුතුය. මෙය පිළිගත නොහැක.

:       11       56

sirimal Monday, 20 May 2019 07:34 AM

හොයලා බැලුවේ නැද්ද ඊයේ කොහෙද කෙසෙල් කැන් කඩයකට පහර දීලා තියෙන්නේ කියලා? සමහරවිට ඒ පැත්තේ මහ පාරේ ඇවිදිමින් හිටියාද කියලා කවුද දන්නේ? අපි දැක්කා "විපක්ෂයේ ප්‍රබල දේශපාලඥයෙක් ළඟදීම අත්අඩංගුවට ගන්න යනවා" කියලා පත්තරේ තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 19 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ඉරාන ජනපති එයි
2024 අප්‍රේල් මස 24 4 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණියේය.


වීරසේන දිවුරුම් දෙයි
2024 අප්‍රේල් මස 24 73 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච් නන්දසේන මහතාගේ වියෝවෙන් පුරප්පාඩුවූ එම මන්ත්‍රී ධූරය සඳහා පත් කෙරුණු


යලේ වී වගා සල්ලි ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට
2024 අප්‍රේල් මස 24 86 0

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.


පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 407 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 1300 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 289 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1649 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site