(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත් වූ චෝදනාවට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.
මෙසේ වැඩ තහනමට ලක් කරනු ලැබුවේ උප පොලිස් පරීක්ෂකවරයෙකු , සැරයන්වරු දෙදෙනෙකු හා කොස්තාපල් වරයෙකුගේ බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ 4 ක වැඩ තහනම්
PIYUMAL PERERA Tuesday, 30 June 2020 04:21 AM
මේ වැඩ තහනම් වූ අයට නමක්, ගමක් නැද්ද?
SL Tuesday, 30 June 2020 07:41 AM
මේ අය හම්බ කරලා තියෙන්නේ අපේ අයගේ රීරි මාංශ උරා බීලා... මේ අයගේ වත්කම්වලින් මත් කුඩුවලට ඇබ්බැහි වූ තරුණ තරුණියන් පුනරුත්ථාපනය කළයුතුයි. මේවට මැති ඇමතිලා. පොලිසිය, අගමැති, හිටපු ජනාධිපතිලා ඔක්කොම වගකියන්න ඕනේ... දෙමව්පියන්ට දරුවෙක් පාරට යවන්න බරිතැනට තිබුණු ආරක්ෂාව නැතිකාලේ මේ කාලකන්නි...
Nimal Tuesday, 30 June 2020 08:25 AM
පොල් ගෙඩියක් හොරකම් කරලා අහු වුණු අයගේ නම් ගම් නම්දානවා