IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මඩකළපුව මාර්ගයේ කැණීමකින් ඉපැරණි බුදුපිළිම මතුවෙයි

(ක.ග. කරුණාරත්න)
 
පොලොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ 28 වෙනි සැතපුම් කණුවට නුදුරින් පිහිටි පුරාවිද්‍යා රක්ෂිතයේ සිදුකළ කැණීම් වලදී ඉපැරණි බුදු පිළිම කිහිපයක් හමුවී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව කියයි.

 
මෙම ඉපැරණි බුදු පිළිම පොලොන්නරුව යුගයට අයත් ඒවා බවට විශ්වාස කරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්‍ය පී.බී. මණ්ඩාවල මහතා අද (25) පැවසීය. කැණීම් කටයුතු මුළුමනින්ම අවසන් වීමෙන් පසුව එහි සංරක්‍ෂණ කටයුතු සිදු කිරීමට නියමිත බවද ඒ මහතා කීය.
 
පොලොන්නරුව, 28 කණුව ප්‍රදේශයේ පිහිටි මෙම පුරාවිද්‍යා රක්ෂිතයේ මීට පෙර අවස්ථා ගණනාවකදීම නිදන් හොරුන්ගේ විනාශයන්ට ලක් වූ පුරාවිද්‍යා භූමියක් බව ප්‍රදේශවාසීහූ පැවසූහ.
 
මහජනතාව විසින් ඒ පිළිබඳව දිගින් දිගටම පෙන්වා දීමෙන් පසුව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව අවධානය යොමුකොට පසුගිය කාලයේ ඒ ස්ථානයේ ආරක්‍ෂක කටුකම්බි වැටක් ඉදිකිරීමට පියවර ගෙන තිබූ බවද ඔවුහූ කියා සිටියහ.
 
මෙම පුරාවිද්‍යා රක්ෂිතයේ මායිම්වලින් පිටතද ඉපැරණි ගල්කණු ගඩොළු ආදිය විශාල වශයෙන් විසිරී පැතිරී තිබෙන බව එම ජනතාව වැඩිදුරටත් පෙන්වා දෙති.



අදහස් (5)

මඩකළපුව මාර්ගයේ කැණීමකින් ඉපැරණි බුදුපිළිම මතුවෙයි

අසිත Wednesday, 25 April 2018 01:32 PM

ඔන්න ඕකත් වහලා දාන්න ඕනේ... ආයතනයක් මහත්තයෝ. රටේ සල්ලි ටික ගිලින බහිරවයෙක්...

:       193       1

බණ්ඩාර Wednesday, 25 April 2018 03:35 PM

පුරාවිද්‍යා කටයුතු පුද්ගලික අංශයට දියයුතුයි. එතකොට ඉක්මනින් සංරක්‍ෂණ වැඩටික කෙරේවි.

:       155       35

ශාන්ත Wednesday, 25 April 2018 03:45 PM

පුරා විද්‍යා එක හරියට වැඩ කරනවාද කියල බලන්න

:       1       37

Karunarathna Wednesday, 25 April 2018 04:56 PM

මේ රටේ කොහේ වුනත් තියෙන්නේ බුදුන්ගේ ධර්මය තමයි. මේක බුදුන්ට පුදපු රට...

:       6       381

AsankaThursday, 26 April 2018 08:31 AM

ධර්මයට නොගැලපෙන වැඩ සිද්ද වෙන එකයි පුදුමේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 886 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 320 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 694 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 111 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 79 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 788 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site