IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මඩකළපුව - පලාලි - රත්මලාන ගුවන්තොටුපළවල් වාණිජ ගුවන් ගමන් වලට

(රංජන් කස්තුරි)

මඩකළපුව , පලාලි සහ රත්මලාන යන ගුවන්තොටුපළවල් කලාපීය වාණිජ ගුවන් ගමන්  සඳහා විවෘත කර තිබේ.

ඒ අනුව මින් ඉදිරියට එම ගුවන් තොටුපළවලින් ගුවන් ගමන් සඳහා මගීන් , ගමන් මලු, භාණ්ඩ සහ තැපෑල ගොඩබෑම සහ පැටවීම සිදුකරන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.

මෙතෙක් එම ගුවන් තොටුපළවල් යොදාගනු ලැබුයේ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා පමණි.

මින් ඉදිරියට දකුණු ආසියානු කළාපයට අයත් රටවල් ගුවන්යානා එම ගුවන්තොටුපළ වෙත ගමන් වාර ආරම්භ කරන බවද දැනටමත් ඉන්දියාව ඊට එකඟව ඇති බවත් සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසයි.

කලාපීය වාණිජ ගුවන්ගමන් ක්‍රියාත්මක කිරීම සඳහා දේශීය ගුවන් තොටුපළ විවෘත කිරීමට රජය ගනු ලැබූ ඇති තීරණයට අනුව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බව සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.



අදහස් (4)

මඩකළපුව - පලාලි - රත්මලාන ගුවන්තොටුපළවල් වාණිජ ගුවන් ගමන් වලට

chandima Sunday, 13 October 2019 05:22 PM

ඉන්දියාවේ ගුවන් සේවාවක් ලංකාවේ අභ්‍යන්තර ගුවන් තොටුපොළවල් වලට ගුවන් ගමන් පවත්වනවා කියපු නිසා වෙන්න ඇති. දැන් ඉස්සරහට ලංකාවේ ගුවන්සේවෙන් විදේශ ගතවෙන්න කොළඹට බස් එකේ එන මගින් කෙලින්ම ඉන්දියාව හරහා ඉන්දියානු ගුවන්සේවා වලින් ගමන් යයි ශ්‍රී ලන්කන් ගුවන්සේවාවට බායි බායි කියා කියා.

:       2       4

mahanama Sunday, 13 October 2019 09:51 PM

දැන් ඕවට රේගු නිලධාරීන් පත් කරනවද ? ආරක්ෂක බලධාරීන් නිසි ලෙස පත් කෙරෙනවද?

:       2       13

LGJ ධර්මරත්න Monday, 14 October 2019 02:23 AM

ඔය අන්දමට පහසුවෙන් විවෘත කරන්නට අද හැකිවී තිබෙන්නේ රණවිරුවන් දිවි පුදා ත්‍රස්තවාදීන්ට නතු නොවන ලෙස එම ගුවන් තොටුපලවල් රැකගත් නිසා නේද. තිස් අවුරුදු සාපය අවසන් කර සාමය උදාකර අවු.5 ක් ගතවන්ට කලින් ඔය වැඩ කිරීමට මහින්ද රජයට බැරි වුනේ වැඩ බැරි නිසා නෙවි. ප්‍රජාතන්ත්‍රවාදය අනුව රට පාලනයට යොමු වීමට 2014 දී රජය විසුරුවා හැරීම නිසයි. නමුත් විරුද්ධවාදීන් කල්පනා කලේ වැඩ බැරි නිසා එසේ කලා කියා ය. ඔවුන් රටට වැරදි පණිවුඩයක් දී ජනතාව නොමග යවු ඇති බව අපි දැන්වත් තේරුම් ගත යුතුයි.

:       29       38

rama Monday, 14 October 2019 08:39 AM

රත්මලාන සිංහල, පලාලි දෙමළ, මඩකලපුව මුස්ලිම්. හොඳයි නේද?

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 306 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 870 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2275 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2528 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 741 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 308 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site