IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


භූමිතෙල් පරිභෝජනය අඩකින් අඩුවෙලා

 

අජන්ත කුමාර අගලකඩ

 

භූමිතෙල් මිල ඉහළ දැමීම නිසා භූමිතෙල් පරිභෝජනය 50% කින් පමණ අඩුවී ඇතැයි ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අර්ජුන රණතුංග මහතා අද (22) කැබිනට් රැස්වීමකදී ප්‍රකාශ කර ඇත.

භුමිතෙල් ඩීසල් සමඟ කලවම් කර බස් රථ ධාවනයට යොදාගෙන ඇති නමුත් භූමිතෙල් මිල රුපියල් 57කින් වැඩි කිරිමත් සමඟ බස්රථ ධාවනයට භූමිතෙල් යොදා ගැනීමට අඩුවී ඇතැයි ද ඇමැතිවරයා පෙන්වා දී ඇත.

මේ තත්ත්වය නිසා භූමිතෙල් පරිභෝජනය 50% කින් පමණ අඩුවී ඇති බව පවසා ඇති ඇමැතිවරයා,භූමිතෙල් සහනයෙන් වැරදි ප්‍රයෝජන ගෙන ඇති බව මින් පැහැදිලි වන බවද සඳහන් කර ඇත.

රුපියල් 44ක් වශයෙන් පැවැති භූමිතෙල් ලීටරයක මිල මීට සති දෙකකට පමණ පෙර රුපියල් 101 දක්වා වැඩි කෙරිණි.



අදහස් (5)

භූමිතෙල් පරිභෝජනය අඩකින් අඩුවෙලා

NARAYANA Tuesday, 22 May 2018 04:37 PM

අනේ අපේ රටට ගිය කලක්.

:       0       0

sanath Tuesday, 22 May 2018 04:47 PM

අපිත් මෙච්චර දවසක් භූමිතෙක් ලිපක් පාවිච්චි කලා. දැන් නම් ගෑස් ලිපෙන් උයන එක ඊට වඩා ලාබයි

:       0       0

විකුම් රංගන Tuesday, 22 May 2018 10:04 PM

බලාගෙන ගියාම මේ භූමිතෙල් මිල අඩුවීමෙන් මෙතෙක් කල් ප්‍රයෝජන රැගෙන තිබෙන්නේ, ප්‍රයිවට් බස් මාෆියා කල්ලි, මේ තුලින් -පරිසරයට කොතරම් හානියක් සිදුවී ඇත්දැයි සාමාන්‍ය ජනතාවට තේරුම් ගැනීමට නොහැකිවී ඇති මුත්, ලංකාවේ පරිසර වේදීන්ට මේ පරිසර දුෂණය අවබෝධවී නොතිබීම විහිළුවක්. ලංකාවේ සුවසේ ජීවත් වීමට නම් ඔබ කිසියම් මාෆියා කල්ලියකට සම්බන්ධ විය යුතුමයි. එවිට ඔබ කරන කිසිදු වරදකට දඬුවම් නොලැබේ.

:       0       2

Samathasena A . Aluthgama Wednesday, 23 May 2018 02:00 AM

භූමිතෙල් ඩීසල් කලවම් කිරීම නතර වූ එක නම් හොඳයි. ඒත් ඒකට විසඳුම අසරණ දුප්පතුන්ට බර දීම නොවෙයි. ඩීසල් භූමිතෙල් මිශ්‍ර කරන්නන්ට වෙනමම ආකාරයකට දඬුවම් දී, භූමිතෙල් මිල වැඩි නොකර සිටියා නම් කොතරම් අගනේද ?

:       26       47

Raveendra Wednesday, 23 May 2018 10:13 AM

ඇත්තෙන්ම බල්ලෝ මරා හරි මුදල් උපැයීමේ නිවට ප්‍රතිපත්ති වැජඹෙන පරිසරයක කෙසේ මෙවැනි දුෂණ නතර කරන්නේද ?? රටේ මුල් පුරවැසියාගේ සිට පහළටම හොරකම මුල් බැසගෙන ඇත්නම් එමගින් කියවෙන්නේ කුමක්ද ???රටක් කෙසේ දියුණු වන්නේද ??

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1282 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 582 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 495 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 292 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 515 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 483 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1502 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site