IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


භික්ෂුවක් කාන්තාවකට පහරදීලා

(ඩී.ජී.සුගතපාල)

අලුත්ගම දක්වා ධාවනය කිරීමට සූදානම්ව අම්බලන්ගොඩ බස් නැවතුම්පළේ නතරකර තිබූ බස් රථයක් තුළදී කාන්තාවකට පහරදුන් බව කියන  භික්ෂූවක් අද (07) රාත්‍රී අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොපල්ලව විජිත නමින් හඳුන්වනු ලබන 72 හැවිරිදි භික්ෂුවක් බව පොලිසිය පවසයි.

බලපිටිය වැල්ලවත්ත පදිංචි 37 හැවිරිදි කාන්තාවකට මෙම භික්ෂුව බස් රථයේදී අතින් පහරදී ඇති අතර පසුව ඇය විසින් පොලිසියට කරන ලද  පැමිණිල්ලක් අනුව භික්ෂුව අත්අඩංගුවට ගෙන ඇත .



අදහස් (8)

භික්ෂුවක් කාන්තාවකට පහරදීලා

සමන්ත ද සිල්වා Wednesday, 08 July 2020 12:54 AM

අපි නොදන්න බලපිටිය. හාමුදුරුවො ඔයින් බේරුණා ඇති. වචනයක් වැරදුණොත් ඒ අය පොලිසියට ගිහින් කියන්නේ අතවර කරන්න හැදුවා කියලා... නැත්තන් මිනීමැරීමට තැත් කළා කියලා.

:       286       577

Mahanaanne Dhamma Wednesday, 08 July 2020 03:00 AM

ගැටුමට මුලාරම්භය මොකක්ද දන්නේ නැහැ.

:       0       15

kamal Wednesday, 08 July 2020 04:22 AM

පුදුමයක් නෙවෙයි නේද?

:       86       70

බද්රානි Wednesday, 08 July 2020 07:18 AM

නිකම් ඉඳගෙන කාලා අමාරු ඇති... සමහර විට බස් එකේ සීට් එකට පොරකාලා වෙන්න ඇති මේ පහරදීම සිදුකර ඇත්තේ.. සැබෑ පිරිමි නම් කාන්තාවකටයි ආසනය පිරිනමන්නේ? කොහෙද ඉතින් ඒ අයට එහෙම හැදියාවක්..?

:       1154       175

shanikaWednesday, 08 July 2020 08:27 AM

අනේ භද්‍රානි, කවුද හාමුදුරුවෝ එක්ක සීට් එකකට පොරකන්නේ? අපි නම් දැකලා නැහැ හාමුදුරුවෝ නැගිටලා කාටවත් ඉඳගන්න සීට් දෙනවා.

:       6       123

ravieendra Wednesday, 08 July 2020 08:10 AM

අන්න ඒ නිසා තමයි... අපිත් මෙවැන්නන්ට පුළුවන් හැම අවස්ථාවකම අත දිගහැරලා කණේ පාරවල් දෙන්නේ... දැන් පටන් ගත්තා විතරයි...!!!

:       50       0

INDIKA Wednesday, 08 July 2020 08:19 AM

විශ්වාස කරන්නත් බැහැ.

:       16       0

Akila Wednesday, 08 July 2020 08:26 AM

බලපිටියේ නම් තක්කඩිකම පිහිටන්නේ උපතින්මයි...

:       145       235

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 453 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 870 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 642 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1495 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2992 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1924 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site