භාෂාමය විවිධත්වය සහ බහු භාෂා සාමයේ සහ තිරසරත්වයේ කේන්ද්‍රීය මූලධර්ම යැයි ජාත්‍යන්තර මවුභාෂා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා සහ සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) ප්‍රකාශ කරයි.
සෑම වසරකම පෙබරවාරි 21 වැනි දිනට යෙදෙන ජාත්‍යන්තර මවුභාෂා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් යුනෙස්කෝ සංවිධානය ඒ බව සඳහන් කරයි.
ජාත්‍යන්තර මවුභාෂා දිනයට සමගාමීව ශ්‍රී ලංකාව ද ඇතුළුව යුනෙස්කෝ සංවිධානයේ සාමාජික රටවල් රාජ්‍ය භාෂා දිනයක් සමරයි. භාෂා විවිධත්වය සහ බහු භාෂා තිරසර සංවර්ධනයට අත්‍යාවශය බව සඳහන් කරන යුනෙස්කෝ සංවිධානය මේ වනවිට භාෂා විවිධත්වයට තර්ජනයක් එල්ල වී ඇතැයි ද සඳහන් කරයි.
මවුභාෂාව සහ භාෂා විවිධත්වය පදනම් කරගත් අධ්‍යාපනික ක්‍රමවේදයක් අරමුණු කරගනිමින් යුනෙස්කෝ සංවිධානය වසර 20ක් මුළුල්ලේ ජාත්‍යන්තර මවු භාෂා දිනය සමරයි.
දිනෙන් දින බොහෝ භාෂා වියැකෙමින් තිබෙන බව සඳහන් කරන යුනෙස්කෝ සංවිධානය ඒ නිසා භාෂා විවිධත්වයට තිබෙන තර්ජන වැඩි වෙමින් තිබෙන බව ද පෙන්වා දෙයි. සාමාන්‍යයක් ලෙස ගත්කළ සෑම සති දෙකකටම වරක්ම භාෂාවක් වියැකී යෑමේ අවදානමක් තිබෙන බවත් භාෂා වියැකීයෑමත් සමඟ එම භාෂා හා සම්බන්ධ සංස්කෘතික සහ බුද්ධි උරුමය වියැකී අවදානමක් තිබෙන බව ද යුනෙස්කෝ සංවිධානය තවදුරටත් පෙන්වා දෙයි.
055
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා
ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි
කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්
බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
භාෂා විවිධත්වය සාමයේ සහ තිරසරත්වයේ කේන්ද්‍රීය මූලධර්මයක්