(රංජිත් රාජපක්ෂ)
මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලිපැනීමෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය නානුඔය සහ අඹේවෙල දුම්රිය ස්ථාන දෙක අතර 130 සැතපුම් කණුව අසළදී අද (26) උදෑසන 10.15ට පමණ දුම්රියේ භාණ්ඩ ප්‍රවාහන බොගියක් (පෙට්ටියක් ) පීලි පැන ඇති බව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
පීලිපැනීමට ලක් වූ දුම්රියේ මගී ප්‍රවාහන මැදිරියක් ද තිබූ බවත් මේ හේතුවෙන්, බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රියන් සහ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය දුම්රියවල මගීන් භාණ්ඩ ප්‍රවාහන දුම්රිය පීලි පැන ඇති ස්ථානය දක්වා ධාවනය කර එම මගීන් දුම්රියන් දෙකට මාරු කර ධාවනය කිරීමට කටයුතු කරන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ
දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා
පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර
දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර
පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි
ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පනී:උඩරට මඟේ ගමනාගමනයට බාධා
janahitha Sunday, 26 January 2020 09:29 AM
පීලි පනී... උඩ... පටලැවිල්ලක් නේ පීලි උඩපැනලද?