බෝම්බ හෙලන ප්‍රහාරක යානා දෙකක් කොරියානු අර්ධද්වීපයට ඉහලින් ගමන් කරවූ බව ඇමරිකාව පවසයි. ඇමරිකාවට අයත් බී -1බි ප්‍රහාරක යානා සහ දකුණු කොරියාවට අයත් එෆ් - 15කේ යුද යානා එක්ව මෙම යුද අභ්‍යාසය පවත්වා තිබේ.
ඇමරිකාවට අයත් ගුවෑම් දූපතේ සිට ගුවන්ගත කර ඇති යානා නැගෙනහිර මුහුදේ සහ කහ මුහුදේ ප්‍රහාරක අභ්‍යාස සිදු කළ බව දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසයි. ජපාන ගුවන් හමුදාව ද මේ සඳහා සහාය දක්වා ඇත.
(බීබිසී පුවත් ඇසුරිණි - 085)
මුහුදුබඩ මාර්ගයේ කොළඹ මහ නගර සභාව කරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (30) දිනයේ දුම්රිය ගමන් වාර 25 ක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ
පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ තවත් පොලිස් නිලධාරීන් කීපදෙනෙක්ට එරෙහිව ඉතාම ඉක්මණින් නීතිය ක්‍රියාත්මක කරන බවත් එම නි
ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයකු බවට පත්වනු දැකීම තම අපේක්ෂාව වන අතර ඒ වෙනුවෙන් රජයෙන් සියලු දායකත්වය ලබා දෙන බව ජනාධිපති රනිල්
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බෝම්බ හෙලන ප්‍රහාරක යානා දෙකක් කොරියානු අහසේ සැරිසරයි
ruchi Wednesday, 11 October 2017 08:52 AM
ඔන්න කන්නයි දැන් හදන්නේ
සෙනෙවිThursday, 12 October 2017 11:05 AM
ඔන්න ඇමරිකාව ඉල්ලන් කන්න යන්නෙ
sachith Wednesday, 11 October 2017 09:02 AM
යුද්ධයක් ඇති වුණොත් උතුරු කොරියාව යුද්ධයට යන්නේ මරාගෙන මැරෙන්න මිසක් කවදාවත් එ්කෙන් ජය ගන්න බෑ කියල දන්නවා. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය කොරියානු දේශසීමාවේ ඉන්න 25000 වඩා වැඩි ඇමරිකානු හමුදාවට උපරිම ප්‍රහාරයක් එල්ලකරන එක. මොකද මිසයිලයක් දෙකක් තුනක් යැව්වට කවදාවත් ඕව ඉලක්කයට යන්න කලින් ප්‍රති මිසයිල ආරක්ෂණ පද්ධති වලින් විනාස කරනවා.
AntonWednesday, 11 October 2017 01:30 PM
මේජර් සචිත් ඔබ උතුරු කොරියාවේ හමුදා අැමැතිද ?
sachithThursday, 12 October 2017 01:01 AM
ඔබතුමා දන්නවද, ඇමරිකාව, රුසියාව වගේ රටවලට අභ්‍යවකාශ ආරක්ෂණ හමුදා එකක තියනවා කියල? අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අභ්‍යවකාශයට ඇතුල් වෙන්නත් කලින් මේ රටවලට ඒවා හදුනාගන්න පුළුවන්. චන්ද්‍රිකා, රේඩාර්, සියගණනක් තොරතුරු ගවේෂණ ගුවන්යානා හැම වෙලාවේම මේවා ගැන අවදානෙන් ඉන්නේ. 1983 රුසියාවේ මේවගේ ආරක්ෂණ පද්දතියෙන් වලාකුලුවල තියෙන ජලයට එලිය වැටිලා පරාවර්තනය ඇමරිකානු මිසයිල වලින් එන ගිනිදැල් කියල හදුනාගෙන තිබ්බ. ස්ටනිශ්ලොව් පෙට්‍රොව් කියන රුසියානු අභ්‍යවකාශ ආරක්ෂණ හමුදා නිලධාරියා ඒක හරියට හොයා නොගත්තානම් එදා තුන්වෙනි ලෝක යුද්දය පටන් ගන්නවා. 1953 එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් උතුරු-දකුණු කොරියානු දේශසීමාවේ යුදමුක්ත කලාපයක් පිහිටෙව්වා. එකේ දකුණු කොරියානු හමුදාව එක්ක ඇමරිකානු පාබල හමුදාව ආරක්ෂාවට ඉන්නවා. දකුණු කොරියාවේ සම්පුර්ණයෙන්ම 37500 ඇමරිකානු හමුදා ඉන්නවා. උතුරු කොරියාවට කවදාවත් ඇමරිකානු භුමියේ හමුදා මෙහෙයුමක් කරන්න බෑ (ගරිල්ලා මෙහෙයුමක් ඇරෙන්න). එක නිසා ඔවුන් ඉලක්ක කරන්න දකුණු කොරියාවේ ඉන්න ඇමරිකානු සෙබළුන් විසල පිරිසක් විනාස කරන්න.
fernandoFriday, 13 October 2017 02:35 AM
ඔව් මැලේසියානු MH370 හොයා ගත්තෙත් මේවායෙන් තමයි. අපි නොදන්න රේඩාර්
sachithFriday, 13 October 2017 04:34 AM
MH370 ට වුණ දේ කවද හරි හෙළි වෙයි. එකට ඇත්තම වුණ දේ මේ රටවල් දන්නවා. ඒක දන්නේ නෑ කියන්නේ බොරුවක්. සෝදිසි මෙහෙයුම් කියන්නේ ඇත්ත වසන් කරන්න කරන දෙයක් විතරයි.
saman Wednesday, 11 October 2017 01:35 PM
සම්බාධක පනවපු ග්‍රාමසේවක හොයාගෙන මේ පැත්තටවත් එයිද?
ගයාන් ප්‍රියන්ත Thursday, 12 October 2017 11:44 AM
මම නම් කියන්නේ ගහලා දාන්න ඕනේ. මේ වගේ අමානුශික නීති වලින් මිනිස්සු පාලනය කරන ලෝකෙටම තර්ජනයක් වෙච්ච රටක් තව දුරටත් තියන එක ලෝකෙටම අවදානමක්. මේක ලෝකේ තියන විශාලම සිර කදවුර. කලින් මේ රටේ නායකයා මැරුන වෙලාවේ මිනිස්සු පොලොවේ හැපි හැපි ඇඩුවේ. මොකද එහෙම කලේ නැත්තන් හිමි වන්නේ මරණය.