IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බෝම්බ 10 ක් මුතුර් පාලම යටින් හමුවෙයි


අමදෝරු අමරජීව
 
මුතුර්, කිලිවෙඩ්ටි පාලම යටට විසිකර තිබියදි හමු වු ග්‍රේනේට් ලොන්චර් අවිවලට යොදන කුඩා බොම්බ 10ක් විශේෂ කාර්ය බළකාය මගින් නිෂ්ක්‍රීය කළ බව මුතුර් පොලිසිය කියයි.

අලුත්ම ඒවා වන මෙම කුඩා බෝම්බ  මිලිමීටර්  40 වර්ගයේ ග්‍රේනේට් ලෝන්චර් වලට යොදන ඒවා බවත් කිලිවෙඩ්ටි පාලම අසල ඇති පොලිස්  මුර කුටියේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරින් දැක මේවා පාලම යටට විසිකරන්නට ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මෙම බෝම්බ දැක මේ පිළිබඳව මුතුර් පොලිසියට දැනුම් දීමෙන් පසු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නන්දලාල් පද්මනාථ මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් පැමිණ පරික්ෂණ ආරම්භ කළේය.

මෙම බෝම්බ විසිකළ අය කවුරුන්ද යන්න පිළිබඳව මුතුර් සහකාර පොලිස් අධිකාරි බුද්ධක මනතුංග මහතාගේ මෙහෙයවීම මත මුතුර් පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර තිබේ. 

මුතුර් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර ලබාතගත්  නියෝගයක් අනුව විශේෂ කාර්ය බළකායේ සර්ධාපුර දෙවැනි කඳවුරු අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක එන්.එච්.ඒ.එස්.බණ්ඩාර මහතාගේ මෙහෙයවිම යටතේ පැමිණි නිලධාරි කණ්ඩායමක් මෙම බෝම්බ නිෂ්ක්‍රීය කළේය.
 



අදහස් (4)

බෝම්බ 10 ක් මුතුර් පාලම යටින් හමුවෙයි

Danuska Tuesday, 20 February 2018 08:05 AM

ඔය තියෙන්නේ හමුදාව ඇයින් නොකරන්න හේතු

:       1       335

Bamunuarachchi Tuesday, 20 February 2018 10:06 AM

හමුදාව සදාකාලිකවම තියන්න පුළුවන් නේද?

:       0       0

ගුණවර්ධන Tuesday, 20 February 2018 09:44 PM

හමුදාව අයින් කරන්න කියන්නේ ඕකට තමයි. යහපාලනේට කියා කියා ජන්දෙ දීපු අයට ඉතින්‍ මේවා පෙන්නෙ නෑනේ...

:       0       64

ගුණවර්ධන Wednesday, 21 February 2018 01:51 AM

හමුදාව අයින් නොකරන්න නෙවෙයි අයින් කරන්න හේතු...

:       0       54

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 104 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 235 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1005 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 127 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 317 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 293 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site