තෙරේසා මේ මහත්මිය ඉවත්ව යෑමෙන් හිස්වූ බ්‍රිතාන්‍ය අගමැති ධූරයට බොරිස් ජොන්සන් මහතා පත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ජෙරමි හන්ට් මහතා පරාජය කරමින් වැඩි ඡන්ද විශාල සංඛ්‍යාවක් ලබාගනිමින් බොරිස් ජොන්සන් මහතා කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට පත්විය.
බොරිස් ජොන්සන් මහතා ඩෝසන් වීථියේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද(24) සවස සිය ධූරයේ වැඩ බාරගැනීමට නියමිතව ඇත.
මෙම අවස්ථාවට එළිසබත් රැජින ද සහභාගී වන බව බකිංහැම් මාළිගයේ ප්‍රකාශකයෙක් සඳහන් කරයි.
එල්ටන් විශ්වවිද්‍යාලයේ සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇති බොරිස් ජොන්සන් මහතා 55හැවිරිදි වියේ පසුවෙයි.
බොරිස් ජොන්සන් මහතා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හා සමාන දේශපාලන ප්‍රතිපත්ති ඇති පුද්ගලයෙකු ලෙස සඳහන් වේ.
(බීබීසී ඇසුරිණි - 085)
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍ය අගමැති ධූරයට
Prabha Wednesday, 24 July 2019 10:37 AM
ට්‍රම්ප් උන්නැහේගේ මල්ලිවගේ පේන්නේ මට විතරද?