(රංජන් කස්තුරි)
තිරිගු පිටි මිල ඉහළ යාමට සාපේක්ෂව පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදන වල මිලද ඉදිරියේදී ඉහළ නංවන බව බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් හෙට (17) තීන්දුවක් ගන්නා බවද එම සංගමය සඳහන් කරයි.
මේ අතර පාන් ගෙඩියක මිල රුපියල් පහකින් පමණ ඉහළ යනු ඇතැයිද එම සංගම් ආරංචි මාර්ග සඳහන් කරයි.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යන ලකුණු
Gamarala Tuesday, 16 July 2019 03:48 PM
පිටි කිලෝවකින් පාන් රාත්තල් කියක් හදන්න පුලුවන්ද?
BamunuarachchiWednesday, 17 July 2019 02:24 AM
කාටද දැන ගන්න ඕනේ වෙලා තිබුනේ එජාප ලොක්කාටද ? එයා කියයි පාන් නැතිනම් කේක් කන්න කියලා
BamunuarachchiWednesday, 17 July 2019 08:41 AM
අපි පාන් රාත්තලක් යන නමින් ඉල්ලන පාන් ගෙඩියේ බර ග්‍රෑම් 450 නිසා පාන්ගෙඩි 2 හදලා තව පිටි ග්‍රෑම්ස් 100 ක් ඉතිරිත් වෙනවා.
Santha Wednesday, 17 July 2019 03:31 AM
අපි ඕවා නොකා හිටියම කිසිම ප්‍රස්නයක් නැහැ. ඕනෑතරම් වැඩිකරගන්න මහත්තයෝ
ජනක Wednesday, 17 July 2019 03:50 AM
අනේ මොනතරම් හොදද ... මල ජරාවල්
some Wednesday, 17 July 2019 04:59 AM
පාන් මිල ඉහලට ...බර පහලට
ජයරත්න Wednesday, 17 July 2019 06:56 AM
තුන්වේලම බත් කන්න පුලුවන් රටේ මොකටද පාන් පිටි ගුලි ගිළල ලෙඩ හදාගන්නෙ. මේ චූන්පාන්ලත් මේකට වග කියන්න ඕන. තුන් වේලම බත් කාපු ගම්වල මිනිස්සුත් දැන් චූන් නිසා පිටි ගිළිනව.
Bamunuarachchi Wednesday, 17 July 2019 08:35 AM
ජයරත්න මහත්තයෝ බත් වෙනුවට පාන් කන හේතුවට සාදක ගණනාවක් බලපානවා. ගතවන කාලය ඉන් ප්‍රධාන එකක්. ගෙදර ජෝඩුවම රැකියාවට යනවා නම් ළමයි පාසල් යනවා නම්. බත් පිළියෙළ කිරීම සඳහා කාලය කෝ?