IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බීමතින් රිය පැදවූ විනිසුරු රිමාන්ඩ්

පුෂ්පකුමාර ජයරත්න
 
අනුරාධපුර වාරියපොළ ප්‍රධාන මාර්ගයේ මිනුවන්ගැටේ ප්‍රදේශයේදී බීමතින් රියපදවා බරපතල රියඅනතුරක් සිදුකිරීමේ චෝදනාව මත සැකපිට අත්අඩංගුවට ගත් කුරුණෑගල හිටපු මහාධිකරණ විනිසුරුවරයකු රිමාන්ඩ් භාරයට පත්කිරීමට කුරුණෑගල වැඩබලන මහේස්ත්‍රාත් ජයප්‍රේම බී. තෙන්නකෝන් මහතා අද (20) නියම කළේය.
 
හිටපු මහාධිකරණ විනිසුරුවරයා පැදවූ රියේ හැපීමෙන් යතුරු පැදියක ගමන් කරමින් සිටි 35 හැවිරිදි තරුණ මවක මියගොස් ඇගේ 12 හැවිරිදි දියණිය බරපතල තුවාල ලබා සිටින බව වාරියපොළ පොලීසිය පවසයි.
 

 



අදහස් (13)

බීමතින් රිය පැදවූ විනිසුරු රිමාන්ඩ්

abaran Saturday, 20 January 2018 11:20 AM

වැටත් නියරත් ගොයම කා නම් කාට කියමුද මේ අමාරුව...

:       0       111

Raveendra Saturday, 20 January 2018 11:36 AM

අනේ මෙහෙමත් ගිනිවතුරට ගිජු වුනු සමාජයක් ? පිරිමි ආත්ම ලබපු අය මෙසේ බීල සත්තු ලෙස හැසිරෙනවිට ස්ත්‍රීන්ටත් ගිනිවතුර වලට අදාලව සම තැන දෙන්න කියන වැදගත් නෝනලා තම තමන්ගේ සිත්වලට එකගව නැවතවරක් එම ඉල්ලීම පිලිබදව හිතා බැලුවොත් සමාජයට යහපතක් වනු නියතය.

:       104       327

SenaSunday, 21 January 2018 04:41 AM

ඔයාගේ කමෙන්ට් එක ගැලපෙන්නේ නෑ නේද? වෙන්න ඕන ස්ත්‍රීන්ට විතරක් තහනම් කරලා පිරිමි බීපල්ලා කියන එකද?

:       135       62

පිටිගල මිලානෝ Saturday, 20 January 2018 12:06 PM

අධ්‍යාපනය කෙසේ වෙතත් විභාග පාස්වීම මතම හොඳ රැකියාවකට යාමේ පරමාර්ථයට මඟ කැපී ඇති ලංකාවේ රටේ පාලකයාගේ සිටම පහලට යනකල්ම රටට ලැබෙන ගුණාත්මක දායාද මේවාය. බලය ඇති විට සොරකමද, නීතිය තම අතේ ඇතිවිට අවනීතිය රජ කරවන්නද, ඔය දෙකම ඇතිවිට තම මතයට එරෙහිවන්නන් අතුරුදහන් කිරීමද කරන්නේ රටට ගුනාත්මට ආදර්ශයන් දීමට සිටින අයමය.

:       188       214

Bamunuarachchi Saturday, 20 January 2018 01:14 PM

බීමතින් රිය පැදවූ අයට මෙයා මීට කලින් දඩ ගහලා තිබෙනවාද දන්නේ නැත.

:       0       41

Senarath Saturday, 20 January 2018 02:15 PM

මෙයාල ඉන්නේ සාමාන්‍ය ජනතාව කරන වැරදි , විභාග කරලා එසට දඩුවම් කරලා සාමාන්‍ය හදන්නේ . එත් එයාල නිතිය දැනගෙනත් ලොකු වැරදි කරනවා. මෙය සුළු අනතුරක් උනා නම් යතුරුපැදි කාරී අමාරුවේ වැටෙන්නේ.

:       0       128

Nandalal DE SILVA - France Saturday, 20 January 2018 05:50 PM

යුක්තිය පසිදලීමට සිටින මෙවැනි අය අසරණ ජනතාව මරා දැමීමට ඉඩ දිය යුතුද ?

:       0       6

Wijeratne Sunday, 21 January 2018 12:46 AM

මේ රටේ විනය හොඳටම පිරිහිලා. ජරා ජීර්ණ වෙලා. මහා අධිකරණ විනිසුරු කෙනෙක් මෙහෙම හැසිරෙනවනම් අනික් ය ගැන කුමන කතා ද ? ඇයි මේවට ක්ෂණික දඬුවම් දෙන ක්‍රමයක් හදන්නේ නැත්තේ.

:       0       29

rocky Sunday, 21 January 2018 02:05 AM

බොහොම හොඳයි. නීතිය කාටත් එකයි!

:       0       6

Perakum Sunday, 21 January 2018 05:11 AM

මෙය සිතා මතා කල මිනිස් ඝාතනයක් ලෙස සලකා නීතිය අකුරට ක්‍රියාත්මක කල යුතුය.

:       0       128

mohomed faizel Monday, 22 January 2018 03:57 AM

හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට, දැන් කාන්තාවන් රියැදුර බලපත් ගැනීම වැඩිවෙලා ...

:       1       0

Sathyayaa Monday, 22 January 2018 03:07 PM

තනතුරේ කඩ තුරාවට මුවා වී මොවුන් මොන තරම් අපරාධ කරනවාද. බෙහෙත් කර සුව කරගත හැකි තත්වයක් නොවෙයි මෙය. මේ සමාජ ක්‍රමය හැකි ඉක්මනින් මිහිදන් කර අලුත් සමාජයකට එළඹිය යුතු කාලය එළඹිලා. මිනිසුනේ ඇස් හැර බලන්න!

:       0       5

pradeep Tuesday, 23 January 2018 06:42 AM

නිකන් අපේ වචන සහ කාලය අපතේ යවන්න ඕනේ නැ මෙතුමන්ලගේ වැඩ ගැන කතාකරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 93 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 223 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 961 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 122 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 304 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 281 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site