ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බීමතින් පාසල් බසය පැදවීයැයි රියදුරුබලපත්‍රය මාස 10කට අත්හිටුවයි : දඩය 7500
Raveendra Wednesday, 19 September 2018 11:03 AM
මෙමගින් දරුවන් 48 දෙනාගේ වටිනාකම අප සියල්ලන්ටම ගණනය කරගත හැකිය.
ruwanWednesday, 19 September 2018 01:00 PM
ඔබතුමා කියන්නේ මොහුව එල්ලා මැරිය යුතුයි කියලද?
PerakumWednesday, 19 September 2018 01:40 PM
රුවන්: එල්ලා මැරීමට තරම් දෙයක් නොවුණත් වෙන්න තිබුණා නේද? මොහුගේ රියදුරු බලපත්‍රය මාස දහයකට නොව වසර දහයකටවත් තහනම් කළයුතුයි.
RaveendraWednesday, 19 September 2018 01:44 PM
රුවන් මයා වෙත, පළමුව කරුණාකර " ඔබතුමා " යන වැදගත් වචනය සාමාන්‍ය පුරවැසියන් වන අපහට භාවිතා කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින්නෙමු. (එම වැදගත් වචනය ඉතාමත් අතලොස්සක් වූ ලාංකිකයන් පිරිසකට පමණක් සුදුසු බව කිව යුතුය.) අපගේ අදහස් වුයේ එල්ලා මැරීම නොව, බීමත්ව රිය පදවා කළ හානිය එතරම් බරපතල නොවන බවයි. අනිත් කරුණ වන්නේ අප ජීවත් වන පරිසරයේ මෙසේ සිදුවුණි නම් විශේෂයෙන් පාසල් දරුවන් රැගෙන යන රියදුරෙකුට පරිවාස කාලයකට යටත්වීම, බලපත්‍රය සෑහෙන කලකට තහනම් කිරීම, නැවත රියදුරු පුහුණුව ලබාගැනීමට සිදුවීම, අධික දඩ මුදල් ගෙවීමට සිදුවීම, හැසිරීම පිළිබඳ නිරීක්ෂණය කිරීම යනාදිය සහ මානසික වෛද්‍යවරයකු යටතේ උපදෙස් ලබාගැනීම වැනි කරුණු වන්නේය. මේ සියල්ල සපුරා ගැනීමට එම වරදට හසුවුණු පුද්ගලයාට සෑහෙන කාලයක් මිඩංගු කිරීමට සිදුවීමත් අනෙකුත් රියදුරන්ට ජීවිත කාලයටම පාඩමක් ලෙස සැලකේ...
OMG Wednesday, 19 September 2018 01:36 PM
නීතියේ ඇති දුබලකම මැනවින් පෙන්වනවා. මනුෂ්‍ය ජීවිතයක වටිනාකම නොදන්නා මොහුව බරපතල වැඩ සහිතව බන්ධනාගාර කළ යුතුයි. නීතිය අද පවතින තත්වයට සරිලන විදිහට සැකසිය යුතුයි.