රොහාන් කුමාර
අවුරුදු 13ක ඥාතී දියණිය අපයොජනය කළ බේකරි බාස්ට ලක්ෂ හතරක වන්දියක් හා දසදහසක දඩයක් ගෙවන ලෙස කෑගල්ල මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා නියෝග කළේය.
මෙලෙස දඬුවම් නියම කෙරුණේ යටියන්තොට පදිංචි කඩිගොමුවේ රන්ජිත් 42 හැවිරිදි සිව්දරු බේකරි බාස්වරයෙකි.
2008 ජනවාරි 8 වැනි දා සිට අගෝස්තු මාසයේ 31 වැනි දා දක්වා කාලය තුළ දී කීහිප සැරයක් අපයෝජනය කළේ යැයි යටියන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රුවන්වැල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළේය.
ඔහුට විරුද්ධව රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ලගු නොවන විභාගයක් පවත්වා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කිරිමෙන් පසුව නීතිපතිවරයා විසින් සැකකරුට විරුද්ධව චොදනා ගොනුකර කෑගල්ල මහ අධිකරණයේ නඩු පවරනු ලැබිණි.
ඒ අනුව අගතියට පත් පාර්ශවයට ලක්ෂ හතරක වන්දියක් ගෙවන ලෙස නියම කරමින් රුපියල් දසදහසක දඩයක් ගෙවන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බාලවයස්කාර දැරිය අපයෝජනය කළ බේකරි බාස්ට දඩ
ravi Friday, 14 September 2018 06:36 AM
අපේ රට වගේ " බාල වයස්කාරයන් දුෂණය " කල හැකි තවත් රටක් ලෝකේ නැති තරම් ..
Indhika Friday, 14 September 2018 08:21 AM
ලක්ෂ 4ක් කියන්නේ අද කාලේ බොහොම සුළු ගාණක්... ලක්ෂ 20ක වත් දඩයක් ගහලා අවුරුදු 10කට වත් හිරේ දාන්න ඕනේ ඔය වගේ අපරාදවලට...
rocky Friday, 14 September 2018 11:37 AM
මොකද හිර දඬුවමක් නැත්තේ?