IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බස් ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

(මහින්ද නිශ්ශංක)

බස්  ගාස්තුව 12.5% කින් සහ රුපියල් 10 අවම බස් ගාස්තුව රුපියල් 12 දක්වා වැඩි කිරීම සඳහා  කැබිනට් අනුමැතිය අද (22) ලැබුණු බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය  අශෝක් අබේසිංහ මහතා පවසයි.


බස් ගාස්තු වැඩිවීම අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.


 ගාස්තු වැඩිවීම අනුව  දෙවැනි    ගාස්තු අවස්ථාව  වන රුපියල් 13 ගාස්තුව රුපිය 15 දක්වා වැඩි වෙනු ඇත.

 



අදහස් (5)

බස් ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

mahinda Tuesday, 22 May 2018 08:10 AM

ඕකට මොකටද කැබිනට් මණ්ඩලයක් මාෆියා බස් ගැමුණු කල ඉල්ලීම නේ ඕක ලැජ්ජාව වහගන්ට කැබිනට් මන්ඩලයක් ගැන කතාකලාට රටේ බස්දුවන්නෙ ගැමුණුට ඕන විදියට. ප්‍රවාහන ඇමතියේක් ඉන්නේ ගැමුණුට යටින්....... හොඩම දේ තමයි අනුරුද්ධ පාදෙනිය ජනාධිපති කරලා බස් ගැමුණු අගමැති කරන එක.

:       2       22

නුමා Tuesday, 22 May 2018 09:39 AM

රටක දියුණුවට දුම්රිය සේවයේ දියුණුව ඉතාමත් වැදගත්. මන්ද, විශාල මගීන් සංඛ්‍යාවක් ප්‍රවහනයට දුම්රිය තරම් වන ගොඩබිම් ප්‍රවාහන මාධ්‍යයක් තවත් නොමැත. ජපානය වැනි දූපත් රාජ්‍යයන් දෙස බැලුවේනම් දුම්රිය සේවයේ කාර්‍යක්ෂමතාවය වටහාගත හැකිය. ඉතා කුඩා සිංගප්පූරු රාජ්‍යය පවා දුම්රිය මැනැවින් භාවිතා කරනු දැකිය හැකිය. රටේ ජනතාව ගැන සලකන රජයක් තිබුණේ නම්, අධිවේගී මාර්ග වෙනුවට දුම්රිය සේවය නඟාසිටුවනු ඇත. වර්තමානයේ බස් මාෆියාවෙන් මිදීමට නම්, දුම්රිය සේවයේ වර්ධනය මෙන්ම, ජනතාවගේ ඉවසීමද ඉතා වැදගත්‍. මන්ද, මෙවන් තත්ත්වයකට රට පත් කිරීම ජනතාව ලෙස අප සැමගේ වරදකි. තට්ටු මාරු දේශපාලනය, සැමදා හොරු බලයට පත් කලේ අප බැවිනි. එබැවින් රට හදන්නට යහපත් පාලකයින් පත්කරගැනීම මෙන්ම ඉවසීමද ඉතාමත් වැදගත්‍ ය. එසේ වුවහොත් අපට කෙසේ වුව අපේ දරුවන්ට යහපත් රටක් උරුමවනු ඇත.

:       0       6

Damith Tuesday, 22 May 2018 11:08 AM

කැබිනට් එකේ ඉන්න බස්වල යන එව්න්ද ?

:       0       0

සතයපාල Tuesday, 22 May 2018 12:18 PM

ආත්ම ගෞරවය හා ලැජ්ජාව තියනවා නම් ජාතික ගමනා ගමන කොමිසමේ නිළධාරින් ඉල්ලා අස්විය යුතුය.මොකද ඒ අයට වඩා නිවැරදිව බස් ගාස්තුව ගණනය කරන්න බස් සම්ගම් කාරයන්ට හා අමාත්‍ය මණ්ඩලයට පුළුවන් නිසා.ඒ වගේම ගැමුණූ ප්‍රවාහන ඇමති කරලා අංජනයව නියෝජය ඇමති කළා නම් රටේ ප්‍රවාහනයේ ප්‍රශ්න විසදෙයී.

:       0       0

Bamunuarachchi Wednesday, 23 May 2018 12:53 PM

කලින් අවස්ථාවල බස් ගාස්තු වැඩි වුනාම බස්කාරයින් අන්දනවා මදි කියලා... මේ සැරේ බස්රථකාරයින් ජයට ස්තූති කරලා. මොකද ඉල්ලුවාටත් වැඩිය දීලා. හැබැයි අවුරුදු දෙකකට වැඩි කරන්නේ නැහැල්ලු. අවුරුදු දෙකකින් වැඩි කරන්න උඹලා ඉන්න එපායැ. ඒ වෙනවිට ඔයාලව පන්නලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 146 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 351 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 62 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 64 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 617 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 3386 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site