(ඩබ් ඒ පියතිලක)
මිගස්වැව සිට මැදිරිගිරියේ ඇගළුම් හලක සේවක සේවිකාවන් රැගෙන එමින් තිබු බස්රථයක් අද (25) දියසෙන්පුර පැරකුමි හංදියෙදි කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පෙරැළී සිදු වු අනතුරින් එහි ගමන් ගත් 25 දෙනෙකු මැදිරිගිරිය රෝහලට ඇතුළත් කළ බව මැදිරිගිරිය පොලිසිය කියයි.
බසයේ ගමන් ගත් 23 දෙනෙකු සහ ඒ අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි දෙදෙනෙකු ද මෙම අනතුරෙන් තුවාල ලබා මැදිරිගිරිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු දෙදෙනකු පොලොන්නරුව මහ රෝහල වෙත මාරු කර යවා ඇත.
බස් රථය සහ රියදුරා අත් අඩංගුවට ගෙන 26 දින හිගුරක්ගොඩ දිසා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව මැදිරිගිරිය පොලිසිය කියයි..
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිඩෙකි මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් වැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්
මේ මාසය අවසන්වීමට පෙර පාතාලය නිහඬ නොවුණොත් ඊළඟ මාසය අවසන් වෙද්දී මත්ද්‍රව්‍ය හා පාතාලය මුළුමනින්ම තුරන්කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැව
දැනට වැවිලි බෝගයක් වශයෙන් නොව අතුරු වගාවක් ලෙස ව්‍යාප්තව ඇති පුවක් වගාව අපනයන බෝගයක් ලෙස ප්‍රචලිත කිරීමේ වැඩ පිළිවෙළක් අරඹන්නැයි කෘෂිකර්ම හා වැවිලි
අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට බිත්තර ලබාදීම සඳහා අවශ්‍ය බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් වෙන්ව සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව රාජ්‍ය ව්‍යවසායක් ලෙස ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බසයක් පෙරැළී 25ක් රෝහලේ