IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බසයක් -මෝටර් රියක් ගැටී තිදෙනෙක් රෝහලේ

(අම්පාර වසන්ත චන්ද්‍රපාල)


අම්පාර දමන පොලිස් බල ප්‍රදේශයේ  අම්පාර සියඹලාණ්ඩුව මාර්ගයේ අලහේන ප්‍රදේශයේදි පොද්ගලික බස් රථයක් සහ මොටර් රථයක් ගැටීමෙන් මොටර් රථයේ ගමන් ගත් තිදෙනෙකු බරපතල තුවාල ලබා අම්පාර මහා රෝහලට ඇතුලත් කර තිබේ.


ඊයේ 13 රාත්‍රි 9.20 ට පමණ මෙම අනතුර සිදුව තිබේ. සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පෙර පාසැල් දරුවන් පිරිසක් සහ ඔවුන්ගේ දෙමව්පියන්  බස් රථයේ ගොස් ඇති අතර මොටර් රථ‍‍යේ  අම්පාර පෞද්ගලික මුල්‍ය ආයතනයක පිරිසක් ගමන් ගත් බව පරීක්ෂණ පවත්වන දමන පොලීසිය පවසයි.


අනතුරින් පසුව අවට නිවැසියන් එක්ව තුවාලකරුවන් දමන ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සදහා අම්පාර මහා රෝහලට යවා තිබේ. බරපතල තත්වයේ සිටි එක් අයෙක් අම්පාර මහා රෝහලින් මහනුවර මහා රෝහලට යවා තිබේ.


මෙසේ තුවාල ලබා ඇත්තේ අම්පාර නවගම්පුර පදිංචි ජීවන්ත ද සිල්වා 29 සහ නාමල්ඔය 2බී ප්‍රදේශයේ පදිංචි ඩිමන්ත ජයරත්න යන පුද්ගලයින් දෙදෙනෙකි.


අම්පාර දිසාව භාර පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර මහතාගේ උපදෙස් මත අම්පාර සහකාර පොලිස් අධිකාරි 1 දර්ශණ සමන් සුරිය ආරච්චි මහතාගේ මෙහයවිමෙන් දමන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිමල්සිරි ලොකු දඩැල්ලගේ මහතා ඇතුල් නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.



අදහස් (1)

බසයක් -මෝටර් රියක් ගැටී තිදෙනෙක් රෝහලේ

Sanath Sunday, 15 July 2018 01:57 AM

හරියට වාහන එලවන්න පුරුදුනැති කාර් රියදුරොයි සංවරයක් නැති බස් රියදුරොයි වැඩිය ලංවුනාම වෙන්නේ මොකක්ද කියල හිතාගන්නවත් බැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 12 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 190 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 79 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 96 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 268 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2709 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1544 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site