IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බලපිටියට කිඹුල් උද්‍යානයක්

(සිරංගිකා ලොකුකරවිට)
 
ගාල්ල හා ඒ අවට ප්‍රදේශයන්හි දැඩි තර්ජනයක් වී තිබෙන කිඹුලන් සඳහා බලපිටියේ උද්‍යානයක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙන බව හික්කඩුව ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු ඒ.වී.කසුන් තරංග මහතා පවසයි.
 
ඒ මහතා මේ බව කියා සිටියේ අද (23) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති කෘෂිකර්ම කමිටුවේ දී අදහස් දක්වමිනි. 
 
කිඹුලන්ගේ සංඛ්‍යාව වැඩිවීම නිසා ප්‍රදේශ ගණනාවක කිඹුලන් උවදුරක් බවට පත්ව ඇත. තෙත් කලාපයේ ජීවත්වන ගැට කිඹුලා ඉතාමත් දරුණු සතෙක් වන අතර. මාදුගඟ, කොග්ගල කලපුව, නිල්වලා ගඟ, පොල්අතු මෝදර ගඟ ආදී ගංඟා නිම්නයන් හි කිඹුලන් බහුලව වාර්තා වේ. 
 
ගං වතුර තත්ත්වයත් සමඟ මොවුන් ගම් වදියි. මෙයට විකල්පයක් ලෙස බලපිටිය කරිජ්ජපිටියේ ඇති ඉඩමක් යොදාගෙන කිඹුල් උද්‍යානයක් නිර්මාණයට සැලසුම් කර තිබේ .
 



අදහස් (10)

බලපිටියට කිඹුල් උද්‍යානයක්

ප්‍රසාද් Thursday, 23 November 2017 03:05 PM

ඉතාම හොඳයි. එක පළාතක කිඹුලා රැක්කොත් , සියලු පළාත් වල මිනිසුන් රැකෙයි.

:       8       137

sameera Friday, 24 November 2017 12:59 AM

කිබුලන් සංරක්ෂණය කිරීමට ගන්න මෙම ක්‍රියාමාර්ගය අපි අගය කල යුතුයි. ජාන තාක්ෂනය භාවිතා කොට කිබුල් පැටවුන් ජනනය කිරීමේ හැකියාව අද විද්‍යාව තුල පවතිනවා. මේ ක්‍රම මගින් එක කිබුලෙකුගෙන් කිබුල් පැටවුන් සිය දහස් ගණනක් හදා ගන්න පුළුවන්. නිවැරදි තාක්ෂනය හා ක්‍රම වේද භාවිතා කලොත් අපිට එන වසර කීපය තුල ලංකාවේ කිබුල් ගණනය සාර්ථකව සංරක්ෂණය කිරීමට පමණක් නොව කීප ගුණයකින් වැඩි කර ගැනීමටද හැකි වනු ඇත.

:       141       40

BimalFriday, 24 November 2017 05:27 AM

වසර 2020 දී සෑම පවුලකටම කිඹුලෙක්....

:       0       3

ReksFriday, 24 November 2017 09:50 AM

බබෝ මෙතන ප්‍රශ්නේ කිඹුල්ලු මදිවීම නොව, කිඹුල්ලු වැඩිවීමයි.

:       0       7

purawasiya Friday, 24 November 2017 02:08 AM

ඉතා හඳ වැඩක් විශාල ආදායමක් උපයා ගත හැකයි. සංචාරක කර්මාන්තයට හොඳ අත් වැලක්..

:       0       40

silva Friday, 24 November 2017 06:36 AM

ලෙදර් සපත්තු මිල අඩුවෙයි වගේ ඉස්සරහට...

:       0       1

sena Friday, 24 November 2017 09:23 AM

කිඹුල්ලු මරාගන්න සීමිත බලපත්‍ර ක්‍රමයක් ඇතිකලානම් කිඹුල් හම්වලින් රටට විදේශ විනිමයක් එකතුවෙනවා. කිඹුල්ලුත් ටිකක් හරි පාලනය වෙනවා.

:       3       1

Reks Friday, 24 November 2017 09:49 AM

මමනම් කියන්නේ ඔය අයට කුදලාගෙන ඇවිත් දියවන්නාවට දාන්න කියලා...

:       0       0

BamunuarachchiTuesday, 28 November 2017 01:03 AM

ඔව් ඔව් එක කාලයක් තිබුණා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න තිබුණාම මන්ත්‍රීව පුටුව පිටුන්ම උස්සාගෙන ඇවිත් බේරෙට දැම්ම......කිඹුල්ලු දැම්ම පසු දියවන්නාවෙත් එහෙම කරන්න පුලුවන්.......

:       0       0

Bamunuarachchi Tuesday, 28 November 2017 01:07 AM

හැබැයි පාතාලයෝ මිනී මරලා කිඹුල් උද්්‍යානයට ගෙනත් දාන්න පටන් ගත්තොත් තමා වැඩේ.....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 10 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 153 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 530 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 953 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 675 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1530 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site