IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


බන්ධනාගාරයේ කුලුන මත සිට සිංදු කියති

අනීෂා මානගේ
 
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් බන්ධනාගාර තුල සේවයේ යෙදවීමට විරෝධය දක්වමින් අගුනකොළපැලැස්ස බන්ධනාගාරයේ කුලුනක් මත නැග විරෝධතාවයක් ආරම්භ කළ රැඳවියන් පිරිස රාත්‍රී කාලය වන විට ගීත ගායනා කරමින් විනෝද වන ආකාරය දක්නට ලැබිණි.
 
බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරින් යෙදවීම හා බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන් රැගෙන එන භාණ්ඩ පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරින්   පරික්ෂාවට ලක්කිරීමට විරෝධය දක්වමින් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් 75 පමණ පිරිසක් අද උදෑසන 7.00ට පමණ විරෝධතාවයක් ආරම්භ කළහ. 
 
රැඳවියන් අගුණකොළපැලැස්ස බන්ධනාගාරය තුල ඇති සිව්මහල් නැරඹුම් කුලුන මත නැග විරෝධතාවයේ  නිරත වූ අතර “SP අපිට එපා”, “බන්ධනාගාර පාලනයට SFT එපා”, “තිස්ස උසාවියෙන් ගෙනා කළුවර කොට ටිකට SP මොකද කරේ” ලෙස සඳහන් පුවරු කිහිපයක්ද   ප්‍රදර්ශනය කර තිබිණි. 
 
කුලුන මත සිටින රැඳවියන් අද උදෑසන කාලයේදී  හූ කියමින් එස්ටීඑෆ් අපිට එපා යනුවෙන් කෑ ගසමින් කළු කොඩි අතැතිව විරෝධතාවයේ නිරත වූ අතර රාත්‍රී කාලය වන විට ඔවුන් අතැති ප්ලාස්ටික් ජල බෝතල් සංගීත භාණ්ඩයක් ලෙස උපයෝගී කරගෙන ගීත ගායනා කරමින් විනෝද වන ආකාරය දක්නට ලැබිණි. 



අදහස් (4)

බන්ධනාගාරයේ කුලුන මත සිට සිංදු කියති

tommy Sunday, 21 October 2018 03:59 PM

මේ රැඳවියන් නැග සිටින කුලුණ සාමාන්‍යයෙන් බන්ධනාගාර ආරක්ෂකයින් සිටින ස්ථානයක් සේ පෙනේ. මෙයින් පෙන්නුම් කරන්නේ දැන් මේ බන්ධනාගාරයේ ආරක්ෂකයින් රැඳවියන්ට බියේ සැඟවී සිටින බවද?

:       0       2

sanath Sunday, 21 October 2018 05:58 PM

කාලයට විසඳීමට ඉඩහැර ඔහොමම ඉන්න අරින්න. බඩගිනි වෙනකොට බිමට බහියි.

:       0       2

රවින් Monday, 22 October 2018 12:59 AM

මොනයම්ම ලිහිලක් දක්වන්න එපා.

:       0       3

janatha anuara UAE Monday, 22 October 2018 03:19 AM

මේ අය මෙහෙයවන්නේ බන්දනාගාරයේ නිලධාරීන් අන්ත දුෂකයන් ඔතන ඉන්නවා පාතාලය මිනි මරන්නේ ඔය අය නිසා බව මහජනයා දනී..............

:       2       47

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩොලරය දින 16 කට පසු හිස ඔසවයි
2024 අප්‍රේල් මස 18 25 0

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල දින 16 කට පසුව අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


විදුලි පනතේ ගැසට්ටුව නිකුත්වේ
2024 අප්‍රේල් මස 18 29 0

විදුලි බල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත


ඉරිදා විනාඩි 2ක් නිශ්ශබ්ද වන්න
2024 අප්‍රේල් මස 18 46 0

‘පාස්තු දින’ ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45


පරිසර හානි දන්වන් දුරකතන අංකයක්
2024 අප්‍රේල් මස 18 93 0

පාරිසරිකව සිදු කරන වැරදි සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා 1997 සහ 1981 යන කෙටි දුරකථන අංක හඳුන්වා දී තිබේ.


කැබ්-ලොරි අනතුරින් හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 18 221 0

හොරණ අඟුරුවාතොට ප්‍රධාන මාර්ගයේ බැල්ලපිටිය පාසල ඉදිරිපිට අද (18) බොල්රෝ වර්ගයේ කැබ්රථයක් සහ ඩිමෝ බට්ටා සැහැල්ලු ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින


නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 1124 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 192 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1390 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site