(නිමන්ති රණසිංහ)
බන්ධනාගාර බස් රථයකින් කොළඹ ප්‍රධාන මහේස්ත‍්‍රාත් භූමියට රැගෙන ආ සැකකරුවෙකු අද (12) බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් ඇත.
මෙලෙස පලා ගොස් ඇත්තේ කොළඹ ප්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සැකකරුවකු වූ මොහොමඩ් රාෆික් මොහොමඩ් රම්සි නැමැති පුද්ගලයෙකි.
බොරැල්ලේ සීවලි පටුමගේ පදිංචි මෙම සැකකරුg එරෙහිව බොරැල්ල පොලිසිය විසින් රන් මුදුවක් කොල්ලකෑමට අදාලව ඉකුත් සිකුරාදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දින දක්වා රක්ෂිත බාරයට පත්කර තිබේ.
බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරු අනෙකුත් සැකකරුවන් සමඟ අත් විලංගු ලා අධිකරණය වෙත රැගෙන එමින් සිටියදී අධිකරණ භූමියට පැමිණ ඇති මෙම සැකකරු අත් විලංගු ගලවා දමා නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් ඇත.
ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු
වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව
කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල
ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප
පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී සැකකරුවෙකු පලා යයි
රවින් Wednesday, 12 December 2018 10:51 AM
විලංගුවේ වරදක් තියෙන්න ඇති නේද?